බන්ධනාගාරගතව සිටින පාතාලයේ ප්‍රබලයකු පිටත සිටින ගෝලයින් මගින් ජංගම දුරකතන උපයෝගී කරගෙන මෙහෙයවූ වාහන පැහැරගැනීමේ ජාවාරමක සුල මුල සොයා ගත් බව පොලීසිය කියයි. පැහැරගත් වාහනයක් කටුගස්තොට හල්ඔළුවේදී මිරිහාන පොලීසියෙන් සොයා ගැනීමත් සමග තවත් එවැනි වාහන හතක් සොයා ගෙන ඇත. ඇතැම් වාහනවලට අලුත් ඇන්ජින් සවිකැර අංක ද වෙනස් කැර තිබේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට දිය යුතු හොඳම දඩුවම තමයි පහුගිය කාලේ අපි දැක්කේ (ස)
මේ මොලය හොද දේකට යොමු කලානම් මොකද (දී)
කොහොමද තොරතුරු එලියට යන්නේ (දී)
මේ අපේ රටයි (ස)
වැලිකඩ තවත් ශාඛාවක් පටන් ගත්තොත් හොඳයි නේද ? (ස)
අනුන්ට ගින්දර දෙන මේ වගේ අය ඇයි තවත් තියාගෙන ඉන්නේ (ස)
මෙහෙමත් කපටි මිනිස්සු (දී)
අපේ මිනිස්සුන්ට පුරුද්ද අතහරින්න බෑනේ (ස)
හිරේ ඉඳන් මොනවද කරන්න බැරි (ස)
රටේ නීතියට දේශපාලුවන් ඇඟිලි ගහන කළ අපරාධ වැඩිවීම් ගැන කුමන කතාද??? (ස)
හානේ මාර වෑඩක් නේද? මේක වෙන්න බෑ අනේ. මේ හිරගෙවල්වල ඉන්න අය මේ වගේ දේවල් කරන්නේ නෑ. එයාලා පෝන් පාවිච්චි කරන්නෙ නෑනේ. එයාල හරි හොද ලමයි. (දී)
මහා මොළ කරු (දී)
ඔයාලා ඔය කියන්නේ කොහේ ගැනද ඇත්තටම? (නි)