ලෙව සංචාරය කළ යුතු හොඳම රටවල් පහ අතර ශ්‍රී ලංකාව ද එක්වන බව ලොව සංචාරක අලෙවි සමුළු වාර්තාව කියයි. මෙක්සිකෝව, මලයාසියාව, ඉන්දුනියාව හා ආජන්ටිනාව සෙසු රටවල් වෙයි. යුද්ධයෙන් පසු ශ්‍රි ලංකාවේ යළි පිබිදීම, යටිතල පහසුකම් ප්‍රවර්ධනය හා ලස්සන තැන් මේ ආකර්ශනයට හේතුවයි. මේ වසරේ දී සංචාරකයන් දස ලක්ෂයක් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන රුපියල් කෝටි 13200 උපයාගැනීම ශ්‍රී ලංකාවේ ඉලක්කයයි. 2016 දී ඉලක්කය වනුයේ සංචාරකයන් ලක්ෂ 25ක් ගෙන්වා ගැනීමයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට බැණලා විස්තර දාන කට්ටිය පහුගිය අවුරුදු තිහේදී නිදාගෙනද හිටියේ? (නි)
පෙරදිග මුතු ඇටයයි මේ ලෝකේ සිරිබර සිරි ලංකා... (නි)
සංචාරකයෝ කොහොමත් කැමතියි අපේ රටට. (නි)
සුද්දන්ගෙන් සල්ලි ලබාගෙන උඩරට පැත්තේ කේබල් කාර් පටන් ගනිමු. (නි)
ලංකාවේ තව කොයි තරම් වැරදි තියෙනවාද (දී)
මේවා ඇත්තද
කොයි තරම් හොදද
විශ්වාස කරන්නත් අමාරයි. (නි)
මේකේ වැරැද්ද තියෙන්නේ රටේ නෙමෙයි. (නි)
මේ වසරේ දී එන සංචාරකයන් දස ලක්ෂයට අර උගන්ඩා ජනාධිපතිත් අයිතිද දන්නේ නැහැ. (නි)
අනේ මගේ කට... (නි)
රොෂාන්, එහෙම කාලයකුත් තිබුණා තමයි. (නි)
ජයවේවා
වැලිකඩ සිද්ධියෙන් පසුව අපේ රටේ සිටි සංචාරකයින් හොදටම භයවුණා. (නි)
දැන් මේක ඝාතකයන්ගේ පාරාදීසයක් වෙලා. (නි)
සංචාරකයෝ එන්නේ රටේ ලස්සනට මිසක් මිනිස්සුන්ගේ ගතිගුණ වලට නෙමෙයි නේද ?(ස)
ඔවු. ලස්සන රටවල් අතරේ ලංකාවත් ගොඩක් ලස්සන රටක්. හැබැයි අපරාධ පැත්තෙනුත් අපි ඉන්නේ හුගක් ඉදිරියෙන්. (නි)
ලුම්බිණි, ලබන වසරේදී ස්වාසිලන්තයේ රජු නැවත පැමිණෙන්නත් පුලුවන්. (නි)
ලංකාව හොඳයි තමයි, ලැබෙන ආධායමෙන් මහජනතාවට සෙතක් සැලසෙනවනම් වඩාත් හොඳයි (ස)
ළමා අපචාර නීති වැඩි කලොත් කවුරු කවුරුත් අහුවෙවි නේද?
ශබ්දයේ වේගයෙන් යන වාහනත් තියෙන ශ්‍රී ලංකාවේ රෑ හතෙන් පස්සේ අපිට යන්න වාහනයක් නැති හැටි? (නි)
ගාථකයන්ගේ ප්‍රදේශය, මිණීමරුවන්ගේ දේශය බලන්න සංචාරකයින් වැඩි වැඩියෙන් පැමිණේවා (ස)
ලංකාව කියන්නේ ලස්සන දිවයිනක් බව ඇත්ත . ඒත් අවුරුදු 5 ට වඩා වැඩි දරුවන්ට, ලස්සන භාර්‍යාවන් සිටින අයට හා වයස අවුරුදු 60 අඩු අම්මලා එහෙමත් මෙහෙ ඇවිත් ඉන්න වෙන්නේ පරිස්සමින් (ස)
ලෝකේ උතුම් රට ලංකාව , මිනී මරුවෝ මංකොල්ලකරුවන්, ස්ත්‍රී දූෂකයන් නැත්තනම් (ස)
මෙක්සිකෝවයි ලංකාවයි එකවගේ තමයි..මිණීමැරුම් , ස්ත්‍රී දූෂණ , මංකොල්ලකෑම් වලින් පිරිලා...සහතික ඇත්ත (ස)
කිසිම සැලැස්මක් නැති රටක්, තව ටික කලකින් ලස්සන නැති වෙන තැනට වැඩ සිද්ද වේගනයි යන්නෙ..! (ස)
යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ..!(නු)
අනේ මන්දා! එක එක දවසට එක එක රටවල්. (නි)
ඔවු මම හිතනවා ඒ ඉලක්කයට යන්න පුලුවන් කියලා. (නි)
මගේ රටේ වටිනාකම සහ ලස්සන දැනෙන්න රටෙන් ඈත්වෙන්නම ඕනෑ. (නි)
ගිය මාසේ මම මගේ යාලුවෝ හතර දෙනෙක්ම බහරේන් වල ඉදලා ලංකාව පෙන්නන්න එක්කගෙන ආවා. එයාලා ලංකාවෙ සංවර්ධනය දැකලා හුගක් සතුටු වූණා. (නි)
මිනීමැරුම් නැත්නම් ඉතිං හොදයි තමයි. (නි)
මමත් කුවේට්වල තුන් හතර දෙනෙක් එක්කගෙන යන්නම්කෝ අපේ සිරියාව පෙන්නන්න..!(නු)
ඇත්තට ස්තුතියි..!(නු)
මගේ විදේශීය නැදැයෝ කට්ටියක් ලංකාවට ආවා.තව අය එන්න ඉන්නවා.අපේ ගෙදරට වාහන එන්න ඛැහැ.පාර නැහැ.හැකිනම් හදලා දෙන්න.(නු)
අපේ රටේ සෞන්දර්ය ලොවම අගය කරනවා..!(නු)
මමත් අට දෙනෙක්වම එකක්ගෙන ආවා කාලකෙට පෙර.!(නු)
මේකනම් බොරුවක්..!(නු)
කිසිම සැලැස්මක් නැති රටක්, තව ටික කලකින් ලස්සන නැති වෙන තැනට වැඩ සිද්ද වේගනයි යන්නෙ..!(නු)
මොනවා කළත් අපේ රටේ දුප්පත්කම අඩුකරන්න බැහැ. (නි)
රට ලස්සන උනාට ඉන්න අය නම් ලස්සන නැහැ.!(නු)
සල්ලි තියනවානම් හොඳයි තමයි.. (ස)
සංචාරකයන් වැඩියෙන් එන මේ කාලයේ ළමා අපචාර පිළිබද නීතිද සංශෝධනය කළ යුතුයි. (නි)
සමහරු කැමතියි අපේ රට පිරිහිලා යනවාට..!(නු)
මොනවා කිව්වත් මේ සේරම අපේ ආණ්ඩුවෙ අය නිසාම තමයි..!(නු)
ලෝකේ උතුම් රට ලංකාව (මිනී මරුවෝ මංකොල්ල නැත්තනම්)
ශ්රී ලංකාවට ජයවේවා (අ)
ලෝකෙන් උතුම් රට ලන්කාවයි,,,,,,(අ)
රොහාන් හරි, ඔකට කියන්නේ කාලකන්නි සන්තෝෂය කියල. තමන්ගේ රට වලපල්ලට යනකම් බලාගෙන ඉන්න මිනිස්සු හොදක් වෙයිද. සමහර ප්‍රතිචාර දන අය ජීවත්වෙන්නේ ලංකාවේ නොවේ වගේ කතාව. අනේ මෙහෙමත් ජාතියක් (අ)
උපාලි, උම්බැහේ....උම්බැහේ ......උම්බැහේ .... (නි)
මිනීමරු දේශීය ලංකාව.... (නි)