කටුගස්තොට හල්ඔළුව සන්නිවේදන මධ්‍යස්ථානයක මුදල් හා ජංගම දුරකථන තුනක් පැහැරගෙන පලා ගිය කොල්ලකරුවකු පසුපස හඹා ගොස් මෙල්ල කර පොලීසියට බාර දීමට එම සන්නිවේදන මධ්‍යස්ථානයේ සිටි වයස අවුරුදු 70ක් පමණ වන කතක අසල් වැසියන්ගේද සහායෙන් සමත් වූවාය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උප්පැන්නය සංස්කරණය කරලද දන්නේ නෑ (ස)
එදා කපු එවෑ හයිය තමයි නේද (දී)
ලංකාවට ආදර්ශයක් ගෙනා මවක්. හැම ගැහැණු කෙනෙක්ම මෙහෙම කරන වා නම් පිරිමි හොරකන් කරන්න බයවෙයි..... (ස)
ඕකනේ කියන්නේ පරණ කාර් අලුත් පෙජරෝ එකට වඩා හොඳයි කියලා (ස)
මම ආශිර්වාද කරනවා ඔබට (දී)
ඔබ සැමට ආදර්ශයකි..නිදුකින් ජීවත් වේවා (ස)
සුභපැතුම් (දී)
මට ඇහුනේ මාට්‍යාවක්ද (දී)
මුළු කාන්තා පරපුරටම සටන් කලාව පුරුදු කරන්න ඕනේ (ස)
වීර කාන්තාවක් , ඔබ වැන්නන් ලක් පොලවේ තව තවත් ඉපදේවා..ඔබට අපගේ ප්‍රනාමය (ස)
ආච්චි හොඳ වැඩකාරියක් වගෙයි (ස)
සරලව කිව්වනම් හරිනේ (ස)
නියමයි, කොට කෙතන නැද්ද මේ වගේ අය (ස)
දුවලා වැටුනනම් තමයි වැඩේ (ස)
හොඳ උත්සාහයක් තියෙනවානම් කරන්න බැරි දෙයක් නෑ (ස)
චන්ඩි හාමිනේ (ස)
වීර කාන්තාවක් (ස)
කොස් දෙල් කාලා හැදිච්ච කෙනෙක් වෙන්න ඇති (ස)
කරන දෙයක් පරිස්සමින්...හොරු ගාව ආයුධ තියෙනවා (ස)
අමමේ ඔබට බුදුසරණයි (ස)
කොහොමද වැඩේ (දී)
70 කියන්නෙත් වයසක්ද (දී)