IMG-LOGO

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා


සුපිරි වෙළඳසැල් කඩා ලැප්ටොප්-දුරකතන සොරාගත් අයෙක් අල්ලයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මහරගම සහ මිරිහාන ප්‍රදේශවල සුපිරි වෙළඳසැල් දෙකකින් අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ පනහක් වටිනා ජංගම දුරකථන හා ලැප්ටොප් යන්ත්‍ර සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරු මීට පෙර දිවයිනේ විවිධ ප්‍රදේශවල සුපිරි වෙළඳසැල් දහ අටකින්  රුපියල් ලක්ෂ 80 අධික වටිනාකමින් යුත් ලැප්ටොප් , ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ සොරාගැනීමේ සිද්ධීන් රැසකට අදාලව බන්ධනාගාර ගතව සිට ඇපමත නිදහස්ව සිටින අයකු බව පොලීසිය කියයි.

පසුව සැකකරුගෙන් ලද තොරතුරකට අනුව එම සොරකම් තුනට අදාල ලැප්ටොප් යන්ත්‍ර  12 හා ජංගම දුරකථන 23 ,කොටසක් සැකකරුගේ නිවසේ තිබී සොයාගත් අතර හා තවත් භාණ්ඩ තොගයක් ඉතා අඩු මිලට විකුණා තිබියදී සොයා ගත් බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් කොහුවල පදිංචි (41) පුද්ගලයා අද (18) දා  නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



අදහස් (0)

සුපිරි වෙළඳසැල් කඩා ලැප්ටොප්-දුරකතන සොරාගත් අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 479 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 334 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site