සෙවනගල ඉඳිකොළපැලැස්ස අංක එක ගමේ කොටසකට රතු පැහැ වැස්සක් ලැබුණු බව වැසියෝ කියති.
භාජනවලට එකතු කළ වැසි වතුර ද ලේ පාටය.


1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කිවුවත් තත්ත්වය නම් ඉතා භයානකයි. (නි)
හැමදාම මිනීමරන රටකට ඔය රතු වැහි පුදුමයක් නෙමෙයි. (නි)
රතු සීනි වගේ තමයි. (නි)
මළකඩ වැස්සක් වෙන්න ඇති. (නි)
පාට යන රෙදි හෝදපු වතුර වාෂ්ප වෙලා වෙන්න ඇති. (නි)
මිනීමරන ලෙයින් අහසට ගිහින්වද්ද? (නි)
කේරළයට මෙවැනි වැසි කිහිප වතාවක්ම ලැබිලා තියෙනවා. මේ ගැන බොහෝ අය විවිධ මත ඉදිරිපත් කරලත් තියෙනවා. (නි)
ඕවයින් ටිකක් අන්වීක්ෂයෙන් බලන්න බැරිද රතු රුධිරානු තියෙනවද කියලා? (නි)
බෙයිජින් වල නම් වහින්නේ මඩ. මුල් වැහි දෙකතුනට තෙමුණොත් ඇදුම් සේරම මඩ පාට වෙනවා. (නි)
2001දී මේ විදියේම වැස්සක් කේරළයටත් වැටුණා. (නි)
http://en.wikipedia.org/wiki/Red_rain_in_Kerala (නි)
දිව්‍ය ලෝකය මේ වගේ වෙන්න ඇති. (නි)
කලබල වෙන්න එපා, බලධාරීන් ඇවිත් පරීක්ෂා කරලා රහස විසඳාවි. අර අධිවේගය නායගියාම දවස් දෙකකින් පරීක්ෂා කරලා පිළිසකර කළේ. (නි)
ඕකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා හෙට අනිද්දම කියාවි (ස)
නන්දා මාලනීගේ ' ආඬි ළිං වලින් උනන්නෙ වතුර නෙවෙයි ලේ ' සින්දුව මතක් වෙනවා (ස) (ස)
සමහරුන්ට මේවත් ජොලි වැඩ (ස)
මේ වගේ දේවල් වෙන්නේ තිරිසන් වැඩ මිනිස්සු කරනකොට (ස)
ඇයි නොකියන්නේ මේකත් අන්‍ය ආගම්වල වැඩක් කියලා (ස)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්වද්ද? (නි)
මොකද? අදාල බලධාරීන් නිදිද? (නි)
මේ රතු වැහි වල තියෙන්නේ ග්‍රාහක වල තියෙන රසායනික ද්‍රව්‍යයි. (නි)
මේ වගෙ දෙයක් ඉන්දියාවේ ප්‍රාන්තයක සිදුවූ බව දැනගන්නට ලැබුනා. යම් රසායනිකයක් විය හැකිය. (ස)
මේවා ඇත්තද බොරුද කියලා බලන්න පින්තූරයක් දැම්මනම හොඳයි. (ස)
කොටකෙතන පැත්තේ වෙච්ච දෙයක්නම් පුදුම වෙන්න දෙයක් නෑ (ස)
මේ කහවත්ත පැත්තෙන් අහසට නඟින අඳෝනා කියාපෑමද ?? (ස)
ස්වභාව ධර්මයත් දැන් උරණ වෙලා වගෙයි. (නි)
රතු මල්ලිලගේ වැඩක්ද ? ඩ
තව මොන මොන දේවල් අහන්න ලැබේවිද දන්නේ නෑ ඉස්සරහට (ස)
නාන්නවත් බැරුව ඇති නේද? (නි)
මේකට තමයි හසන්ත ළමයෝ ආශ්චර්යය කියන්නේ. (නි)
පහුගිය කාලේ පියාඹන පීරිසිත් ආවා කිවුවේ ඔය පැත්තෙන්මනේ. (නි)
පුදුමයි.. හැබැයි හරි විදියටනම් වහින්න ඕනි නිල් පාටින් (ස)
අමුතු දේවල් තමයි දැන් අහන්න වෙන්නේ...මොනවා හරි රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර වෙලා වෙන්න ඇති (ස)
බුදුන් වැඩි මේ දේශයේ මෙවැනි දේවල් අසුභ ලෙසටයි මම නම් දකින්නේ. (නි)
මේක ලෝක විනාසේ මුල (ස)
වාසුළි වලින් ඉහළ අහසට නැගුණු දුහුවිලි, රතු පස් වැස්ස සමග මුසුවුණා වෙන්න බැරිද? (නි)
දිව්‍යලෝකේ පොඩි ගැටුමක් .ඒකයි ඒ (ස)
අමිලට නින්ඳ ගිහින්ද ඉන්නෙ? (නි)
මමනම් හිතන්නේ සීනි කම්හලේ සීනි වාශ්පවෙලා (ස)
කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉක්මණින් මේ ගැන පරීක්ෂා කරලා බැලුවොත් හොදයි. (නි)
දිව්‍ය ලෝකයේ දෙවි කෙනෙක් තව දෙවි කෙනෙකුට පිහියකින් ඇනලාද දන්නෙ නැහැ. (නි)
එකතු කරලා බිත්තියක්වත් පාට කරගන්න බැලුවේ නැද්ද ඒ පැත්තේ කට්ටිය? (නි)