සූරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති පී ඒ සුජිත් මුතුකුමාරණ මහතාගේ විහාරගල නිවසට යතුරුපැදි වලින් පැමිනි සිව් දෙනෙකු දොරජනෙල්වලට පහරදී පළා ගොස් ඇතැයි සූරියවැව පොලීසිය කියයි. ඔහුගේ දරු දෙදෙනා ක්ෂණිකව ඉවතට ගත් නිසා ඔවුන් ප්‍රහාරයෙන් බේරා ගත් නමුත්, තම ජීවිතයට අනතුරක් ඇතැයි සභාපති පොලීසියට පැමිණිලි කැර ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප උගත් පාඩම් වලින් යමක් ඉගෙනීමට කාලය නොමැතිවීම අපට ඇති අඩුපාඩුවකි. (නි)
ප්‍රාදේශිය සභාපතිවරුන්ගේ ඉදිරි පියවර ප්‍රාදේශීය සභාවෙන් පුහුණුව ලබා පාර්ලිමේන්තුවට යෑමයි (ස)
මෙතුමා ආණ්ඩු පක්ෂයේද? විපක්ෂයේද? ගහපු අය ආණ්ඩු පක්ෂයේද? විපක්ෂයේද? (නි)
තමන් වපුරන දේවල් තමයි තමන් නෙලා ගන්නේ. ඇයි ඉතින් මේවට කලබල වෙන්නේ.(ස)
මොකක්හරි වරදක් කරන්න ඇති (ස)
පක්ෂ භේදවලට වඩා මනාප භේදත් තියෙනවා..!(නු)
නියමයි (ස)
සතුටු දායක පුවතක්. සූරියවැව තියෙන්නෙ දකුණෙද ?? (ස)
දැන් රටේ මිනිස්සු නීතිය අතට අරන් තමන්ට අවශ්‍ය විදියට වැඩ කරගන්නවා. (නි)