බදුල්ලේ මීගහවෙල නිවෙසකින් සොරා ගත් රුපියල් 132000ක ගම්මිරිස් කිලෝ 165ක් සමග සිවු දෙනකු හොයාදීමට බදුල්ල පොලිසියේ බෲනෝ සමත් විය. රබර් සෙරෙප්පුවක් ඔස්සේ කිලෝමීටරයකටත් වැඩි දුරක් ගිය බෲනෝ මීගහවෙල ගෙදරක නතර විය. මීගහවෙල ගම්මිරිස් කිලෝව රුපියල් 800කි. කොළඹ මිල රුපියල් 1200 ඉක්මවයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කරලා බේරෙන්න එපා (දී)
බොරුව හොඳට ආරක්ෂ කර ගන්න (ස)
මොනවාද අපා මේ වැඩ (දී)
දක්ෂ කණ්ඩායමකගේ වැඩක් (දී)
පුංචි උනත් හරිම සරයි ගම්බිරිස් ඇටේ (දී)
කොහොමද සෙරෙප්පුවේ බලේ (දී)
ගම්මිරිස් හොරා සෙරෙප්පුවෙන් දනී (ස)
කොහොමද බල්ලන්ගේ වැඩ (දී)