‘දිවා ගුහාව‘ නමින් හැඳින්වෙන ස්ථානයක් නල්ලතන්නිය-හැටන් මාර්ගයේ ශ්‍රී පාදපද්මයට මීටර් සියයක් පහළින් ඇතැයි ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ කියති.
පුරා විද්‍යා නිලධරයන් ද එහි පැමිණි බවත්, ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධරයන් එම පෙදෙසේ කැලය එළි කරන බවත්, මෙවර ශ්‍රීපාද සමයේදී වන්දනා කරුවනට එහි යෑමට පහසුකම් සලසන බවත් ධම්මදින්න හිමියෝ කියති.
එහි ඇති ගල් ගුහාවේ ගලක සෙල් ලිපියක්ද, නිශ්ශංක මල්ල රජුගේ රූපයක්ද කොටා ඇතැයි නාහිමියෝ කීහ.
27 වැනි උඳුවප් පෝදා සිරිපා සමය ඇරඹී ලබන වසරේ වෙසක් පොහොයෙන් අවසන් වේ.
ඡායාරූප - රංජිත් රාජපක්ෂ
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 2600 කට කලින් තිබුන නිර්මල බුදු දහම මේ හෙළ බිම මෙලොව පවතින තුරු පවතීවා (දී)
කරුණාවයි... කරුණාවයි...සුමන සමන් දෙවි කරුණාවයි (ස)
එතකොට අනිත් එක (ස)
කැලේ විනාස කරන්න තව පොටක් හොයාගෙන (ස)
ඉතාම වටිනවා සුරක්ෂණය කරන්න (දී)
ෂාන්, ඔයාලා වගේ අයව උල තියලත් මදි. (නි)
වටිනා දැනුවත් කිරීමක් (දී)
මේ දිනවල භූචලන භුමිකම්පා ඉතා අධිකව පවතිනවා කෝකටත් පරිස්සමෙන්. (ස)
සාධු.... සාධු.... සාධු.... (දී)
මේ වගේ දේවල් පළකිරීම සම්භන්දව ලංකාදීපයට පින් (දී)
ඛීණාසවේහි සහ පඤ්චසතේහි ගන්ත්වා-යස්මිං අකාසි භගවා සදිවාවිහාරං, සම්ඵුල්ලසාලසුමනාචලපාදදේසේ-වන්දේ සුසීතලමහාභගවාගුහං තං. භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් මහරහතන් වහන්සේලා සමඟින් වැඩම කර යම් තැනක දිවා විහරණය කළ සේක ද සුමනකූට ප්‍රදේශයෙහි පිහිටි එම දිවා ගුහාව බැතියෙන් වඳිමි. සාධූ ! සාධ!! සාධූ !!! (ස)
අපිව දැනුවත් කලාට ස්තුති (දී)
ඉස්සරහට තවත් හම්බවෙන්න ඉඩතියෙනවා (ස)
අපේ ජාතික උරුමයන් අපි රක ගම්මු (දී)
"කන් ගැට්ටා"ට එහෙම ඔය පැත්තට යන්න දෙන්න එපා. (ස)
සාධු... සාධු... සාධු...! (නි)
ස්තූතියි ලංකාදීප (ස)
කැලේ විනාස කරනවා නෙමෙයි බුදු දහමේ සත්‍ය ලොවට හෙලි කරනවා . (ස)
සාධු...සාධු...සාධු... අපේ විශිෂ්ට උරුමයන් (දී)
ඇත්තටම වටිනා පුවතක් (දී)
අපේ නඩේ අපි වදින්න (දී)
ඕවා සොබාදහමින් හැදෙන ගල් . ඕවා බලලා මොකට කාලේ නාස්ති කර ගන්නවද ? (ස)
අපේ උරුමය
අපිට ලොකු සතුටක් මේ ආත්මයේම මේ දේවල් දැක ගන්න ලැබෙන එක ගැන (ස)
සාධු... සාධු... සාධු...! (නි)
අනේ සංජීව ඔයා මහ පටු ආකල්ප දරණ කෙනෙක් (ස)
සන්තෝසයි
අනේ සාධු (දී)
නිදන් හොරුන්ගේන ප්‍රවේසම් වන්න (ස)
තවම කැලේනේ. වදින්න යන්නේ කොහොමද ? (ස)
මේක දිවාගුහාව බව තහවුරු කරගත්තේ සෙල්ලිපියේ තොරතුරු වලින් නම් කමක් නැහැ.ඒක ගැනත් තොරතුරු දාන්න. (ස)
සාදු ......සාදු , නියම තැනක් නේ (ස)
සාදු ....සාදු .. අපිට දැන් සොලොස්මස්ථානයම වඳින්න පුළුවන් (ස)
ඒකනේ ශාන්,2012-12-10 15:37:59) වයින් වීදුරුවක් එහෙම බීලා, අමු පපඩම් කෑල්ලක් කාලා සිංදුවක් කියලා ඉමුකෝ, මේ එන්නේ නත්තල් සීයයි කියාලා.. (නි)
සාධු... සාධු... සාධු...! බුද්ධ සත්‍යය නැවත පසක් වීමක්. (නි)
සාධු....සාධු.... වටිනා පුවතක්
පින් සිද්ද වෙනවා
සාධු... සාධු... සාධු...! රටේ මිනිස්සුන්ගේ වාසනාව. (නි)
නිදන් හොරු මොන වගේ පියවරක් ගනීවිද දන්නේ නෑ (ස)
සාධු....සාධු....සාධු.... තෙරුවන් සරණයි (දී)
ඒ සොයා ගැනීමට යන්නම ඕනේ (දී)
සැමටම තෙරුවන් සරණයි (දී)
දිවා ගුහාව විදියට කියන්න කලින් ඕක අවුරුදු ගාණක් ඔතන තිබුණා. ඕකට කිව්වෙ ‘භගවා ලෙණ‘ කියලා. දිවාගුහාව ඓතිහාසික සාධක අනුව තියෙන්න ඕනෑ ඔයිට පහළින්. ඒක බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් හට වතාවක් දැකගන්න ලැබිලා තියෙනවා. (නි)
සාධු... සාධු... සාධු...! (නි)
දැන් දිවාගුහාවත් ඉවරයි (ස)
සිරි පාදේ සමනළ කන්ද පෙනේ ආලෝකය සමන් පුරේ .............. (ස)