මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ මත්කුඩු නඩුවක් සඳහා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට ගෙන ආ සිරකරුවකු අංක 2 උසාවි සිරමැදිරියේ වැසිකිළිය කඩාගෙන පැණ යන්නට ගත් උත්සාය අසාර්ථක විය. බන්ධනාගාර නිලධාරයෝ සහ පොලීසිය ඔහු වහා අත්අඩංගුවට ගත්හ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසන් ගෞරවයත් වැසිකිලියෙදිම කරානම් හරි (ස)
මෙයාලව මොනවටද දෙවියනේ මේ රට ඇතුලේ තියන් ඉන්නේ (ස)
කාගේ ගෝලයොද මේ (ස)
දැන් ඉතින් නඩු දෙකයි (ස)
සිදුවීමට ගිය විපත වලක්වාගත් පොලිස් නිලධාරීන්ට මගේ උපහාරය (ස)
හිරෙන් පැන්නොත් වැඩේ අමාරු වෙයි (දී)
අනේ අම්මෝ (දී)
උත්සාහවන්තයා සියල්ල ජය ගනී (ස)
සමහරුන්ට වැසිකිලිය හුරු නෑනේ , එලියට යන්න හදන්න ඇත්තේ ඒකයි (ස)
වසිකිලියෙන් පනින්නේ කොහොමද (දී)
උත්සාහවන්තයා ජයගනී (ස)
හිතන තරම් ලේසියෙන් හිරෙන් පනින්න බැහැ (දී)