විදුලි, ඛනිජතෙල් හා ජලසම්පාදන සේවකයිනට සියයට 25ක වැටුප් වැඩිවීමක් ලබා දීමට රජය තීරණය කරයි. රජය මීට කලින් තීරණය කර තිබුණේ සියයට 18කින් වැටුප් වැඩි කිරීම සඳහාය. නව වැටුප් ක්‍රමය පිළිනොගන්නා බවත් සියයට 45කින් වැටුප් වැඩි කර ගැනීම තම අරමුණ බවත් ලංකා විදුලි එකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් හා ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු උපාලි රත්නායක යන මහත්වරු පවසති.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි කරන්න නම් එපා. මෙයාලා හිතන්නේ රට ගැන නෙමෙයි බඩ ගැන විතරයි. ඉන්න තරමක් ඉන්නෙ නිකන්. අනික අවුරුද්දට නිවාඩු 100 විතර ගන්නවා. තව ලෙඩ නිවාඩුත් දානවා. තව ටික දවසක් උපවාස කරනවා. නැත්නම් වැඩවර්ජන කරනවා.
25% දුන්නෙත් අපරාදේ. වැඩවෙලාවේදී මෙයාලගේ ඵලදායිතාවය අන්තිමයි
අපරාදෙ ඕක 50% කින් වැඩි කරන්න..
25% නෙමෙයි 100% වැටුප් වැඩි කරත් මේ ගොල්ලෝ සෑහීමකට පත් වන්නේ නෑ.ලංකාවේ වැඩිම වැටුප් ලබන ආයතනය ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන්.මේ වැඩි කිරීම් කරල මහජනතාවගෙන් බදු අය කරානම් හරි.දැනටමත් අල,පරිප්පු,සුදු ලූණු වලට 5%බදු ...
නමින් වෘත්තීය සමිති වුනාට මෙයාල වෘත්තියට වඩා වැඩි කාලයක් වැය කරන්නෙ වැඩ වර්ජන වලට.
ආණ්ඩුවේ සේවකයන්ට තමයි ඔක්කොම වැඩිවීම්. ලක්ෂ 50 කටත් වඩා ඉන්න පුද්ගලික සේවකයන්ට මොනවත් නෑ.