හුණුපිටිය මිහිදුම් කී‍්‍රඩා සමාජය සංවිධානය කරන ‘ඉසිරු චතුරංග සිල්වා’ අනුස්මරණ කුසලාන සය සාමාජික කි‍්‍රකට් තරගාවලිය මේ මස සහ 9 දෙදින හුණුපිටිය අලූත් පාර ඩිංගියාවත්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශූරතාව සඳහා රුපියල් 30,000 ක ද, අනුශූරතාව ස`දහා රුපියල් 20,000 ක් ද පිරිනැමීමට නියමිත අතර තරගාවලියේ වීරයා, දක්‍ෂතම පිතිකරු, දක්‍ෂතම පන්දුයවන්නා සහ අවසන් තරගයේ වීරයාට මුදල් ත්‍යාග පිරිනැමීට ද කටයුතු යොදා තිබේ. තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0778274620 සහ 0754518896 යන දුරකථන වලින් ලබාගත හැක.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd