සීමා සහිත බටහිරහේවාගම් කෝරලේ විවිධ සේවා සමූපාකාර සමිති නිල වරණය කල් දැමීම නතර කිරීම හෝ අවලංගු කිරීම වළක්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු එස් ජී එල් තෙන්නකෝන් මහතා අද නියෝගයක් නිකුත් කළේය. දෙසැම්බර් 8 වැනිදාට නියමිත එම නිලවරණය කල් දැමීමට සැරසෙතියි සාමාජිකයෝ දෙදෙනෙක් උසාවියට පෙත්සමක් ඉදිරිපත් කළහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා