මුදල් පසුම්බියේ තිබූ මත්කුඩු පැකට් 40ක් සමඟ පනාගොඩ යුද හමුදා සෙබළෙකු බව කියන පුද්ගලයකු පිළියන්දල පැලැන්වත්තේදී සැකපිට අත්අඩංගුවට ගත්බව පිළියන්දල පොලිසිය කියයි. ඔහු බලපත් කිසිත් නැති ත‍්‍රීරෝද රියක් පදවමින් සිටි බවත් හමුදා හැඳුනුම්පතක් පෙන්වා බේරී යෑමට තැත්කළ බවත් පොලිසිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් තීවිලර් වලය බලපත්‍ර නෑ...මේ ඔක්කොම චෙක්කරන්න ඕනි (ස)
රට ජාතියට පණ දෙන රණ විරුවෙක්ය මේ ඔබ කළේ පරලොව යන වරදක්ය සුන්දර තරුණ ජීවිතට බිල්ලක් ය වටිනම පිරිස රට තුළ අද වල්මත්ය (නි)
ත්‍රිවිධ හමුදාව නිසා තමයි අද අපි මෙහෙම ඉන්නේ. නිල ඇදුමේ මුවාවෙන් කරන මේ අපරාධ වලට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
හමුදාවේ නම කැතකරනවා මේ වගේ අය (ස)
ආශ්චර්යයට යන ගමන් වෙන්න ඇති. (නි)
හමුදාවේ අයට දැන් ඉතිං වැඩි වැඩක් නැහැනේ. (නි)
කොතැන වුවත් නැත මරු හට බාධා විදින නැටුම් කෙළි කවට සිනාදා... (නි)
පනාගොඩ නම ගෑවුන කෙනෙක් මිලානෝත් ඉන්නව නේද? එයාගෙ අදහස මොකක්ද දන්නෙ නෑ මේ ගෑන! (ස)
ඊයේ පෙරේදා වැලිකඩ පැත්තේවත් ගියාද? (නි)