ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් බත්තරමුල්ල වෝටර් ඒජ් හිදී පැවැති ‘ඩයලොග්’ වාර්ෂික රග්බි සම්මාන රාත‍්‍රියේදී වසරේ රග්බි ක‍්‍රීඩකයා ලෙස හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන යොවුන් ක‍්‍රීඩක සෙනාල් ඩයස් සම්මාන ලැබීය.
ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ රග්බි සහ පැසිපන්දු යන කණ්ඩායම් දෙකේම නායකත්ව දරා ඇති සෙනාල්, බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මම හිතුවේ ඕක නේවි ක්‍රීඩා සමාජයේ කෙනෙක්ට හිමිවේවි කියලා (ස)