IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


සුනාක් ඊශ්‍රායලයේ

ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලයට සහාය ලබා දෙන බව අවධාරණය කරමින්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට පැමිණියේය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ටෙල් අවීව් නුවරට පැමිණියේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා පවත්වා පිටවී ගොස් දිනකට පසුවය.

(අල් ජසීරා)

 



අදහස් (7)

සුනාක් ඊශ්‍රායලයේ

මැක්ස් Thursday, 19 October 2023 12:48 PM

ලංකා හමුදාව කොට් ත්‍රස්තවාදය තුරන් කරන්න සටන් කරන කොට ඊට අරියාදු කළ මහ ලොකු රටවල් නේද මේ දැන් අත දිග ඇරලා ඊශ්‍රායලයට මොරාල් සපෝට් එක දෙන්නෙ? අපේ රාජ්‍ය නොවන සංවිධාන කුක්කො මේ ගැන මීක් නෑ නේද! එංගලන්තය ඇමරිකාවට මානව හිමිකම් කෙවිටෙන් තලන්න කවුරැත් ඉදිරිපත් වෙන්නෙ නැද්ද? පාස්කු ප්‍රහාරයට සම්බන්ධ උනේ අපේ දරැවො කියපු තුට්ටු දෙකේ නිළියො තමන්ගෙ මානව ප්‍රේමය ගසා තීරයට ගලා යවන්නෙ නැද්ද!

:       8       33

සුගාරකThursday, 26 October 2023 08:29 PM

මොවුන් ගිහිල්ලා තියෙන්නේ යුද්දෙ නවත්තන්න කියන්න...!

:       1       0

ගීත් Thursday, 19 October 2023 03:03 PM

ලංකාවේ ත්‍රස්තවාදය තුරන් කළාට උරණ වෙච්චි මානව හිමිකම් වීරයොන්ගේ සළුපිලි ගැලවී යාමට නියමිතයි...!

:       3       17

ලපයා අනුර Thursday, 19 October 2023 04:55 PM

බටහිර යුරෝපය, ඇමෙරිකාව සහ සමහරක් රටවල් කතා කරන්නේ, ක්‍රියා කරන්නේ දෙබිඩි ප්‍රතිපත්ති වලින්... ඊශ්‍රායලය දහස් ගණන් අහිංසක සිවිල් වැසියන් ලදරුවන් මරනවා. එය ඔවුන්ට සාමාන්‍ය දෙයක්. වෙනත් රටක් කළහොත්, එය යුධ අපරාධ සහ මානව හිමිකම් කඩ කිරීමක්. ලංකාවේ තිස් වසරක කුරිරු ත්‍රස්තවාදී යුද්ධය අවස්ථාවේ මේ රටවල් ලංකා රජයට එරෙහිව යුධ අපරාධ සහ මානව හිමිකම් කැඩුවා කියා තහන්චි දැම්මා. සමහරක් රටවල් යුද අපරාධ කරපු ත්‍රස්තවාදීන් එම රටට ගෙන්වා රැකවරණ ලබා දුන්නා. ත්‍රස්තවාදීන්ගේ පිලිරුවන් සදා සැමරීමට අවශ්‍යතා සලසා දුන්නා. අපිට විරුද්ධව ඉන්දියාව පවා කටයුතු කළා. අපි වෙනුවෙන් සිටියේ රුසියාව සහ චීනය පමණයි. ජාත්‍යන්තර ලෝකයේදී අපිව බේරාගන්න. එහෙත් අපේම අයට ඒවා අමතකයි. එම රටවල් දෙක දිහා බලන්නේ වපර ඇසින්...

:       7       18

SanjuFriday, 20 October 2023 09:54 AM

ගුවනින්. මුහුදෙන් හා අහසින් ඊශ්‍රායල් වලට තිරිසන් මුස්ලිම් අන්තවාදීන් පහරදීල මැරුනෙ නිරායුද වැසියන් නෙමේද? ඊශ්‍රායෙල් මුලින්ම ගාසා රටවලට ගැහෙව්වෙ නැහැ නේද?.

:       4       2

ලපයා Friday, 20 October 2023 06:56 PM

පොඩ්ඩක් ඉතිහාසය සහ ලෝකයේ සිදුවීම් ගැන සොයා ඉගෙන ගන්න . මෝඩ ප්‍රතිචාර දමන්න එපා . දේශපාලනය ගැන ඉගෙන ගන්න. ඉතිහාසය . ඒක ධ්‍රැවීය සහ බහුධ්‍රැව ලෝකය. ලිඳේ ඉන්න ගෙම්බන් වගේ හැසිරෙන්න එපා. පක්ෂග්‍රාහී වෙන්න එපා. නැත්නම් ජාතිවාදී.

:       0       0

බද්රානි Thursday, 19 October 2023 10:03 PM

සියල්ල වැරදි තැනින් අල්ලා ගැනීමට සමත් ශ්‍රී ලාංකිකයින් මේ යුද්ධයේ පවා වැරදි පැත්ත ගැනීම අරුමයක් නොවෙයි... ලංකාව තුල මුස්ලිම් විරෝධී උනත්, මුදලට කෑදර තක්කඩි සිංහලයින් ඊශ්‍රායලය 1948 න් පසුව බිහිවූ රටක් ලෙස හුවා දැක්වීම හාස්‍ය ජනකයි.ලෝකය අල්ලා ගැනීමට උත්සහ කරමින් සිටින මුස්ලිම් අන්තවාදීන් ඊශ්‍රායලය සිතියමෙන් ඉවත් කිරීමට ගන්නා පියවර ගැන නිහඩයි... එදා බටහිර සුද්දන්ගේ ආගමනය සිදු නොවුනා නම්, ලංකාවත් මේ වෙද්දී මුස්ලිම් රටක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවෙයි. මම නම් කියන්නේ සිංහල අම්බරුවන්ට සිදු විය යුතුව තිබුනේද මේ රට මුස්ලිම් රටක් ලෙස ලෝකය හඳුනා ගැනීමයි...මුදලට ඇති පෙරේතකමට හක්කේ ඇති බෞද්ධ සංකල්ප වෙනුවට බොක්කේ ඇති මුස්ලිම් සංකල්ප ඉස්මතුවීම තමයි ලංකාව තුල සිදු වන්නේ.. අනික මෙය ආගමික යුද්ධයක් නොව, භූ දේශපාලනයට සම්බන්ධ යුද්ධයක් බව ලංකාවේ අම්බරු රැල අවබෝධ කර ගත යුතුයි.

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 141 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 88 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1680 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site