‘වංචා කරපු, මහජන දේපළ සූරා කාපු, කුඹුරු ඉඩම් ගොඩකරපු පුංචි ගෙවල්වල සිට තට්ටු ගෙවල් හදා ගනිපු මිනිසුන් මොනවා හරි දූෂණ කර තිබෙනවා. ඉදිරියේදී ඒවාට පිළිතුරු ලැබේවි.‘ මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා ජනපති ජන්ම දිනය නිමිත්තෙන් පාලම් දෙකකට මුල් ගල් තබමින් සේ පැවසීය. ‘ජනාධිපතිතුමන් සුදු නෙළුමක් වගේ පූජාසනයේ තැබූ සමහර තනතුරු කිඩාරම් මල් වගේ ගද ගසනවා. මෙය කාගේ නමට දාගත්තත් කමක් නෑ‘ඇමැති කීවේය. සමහර අය ඇණ ගැසුවා වගේ යන්නේම නෑ. යන්නෙම නැත්නම් යවන්න ඕනෑ යැයැදි ඔහු කීවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම ඉතිං කියන්නෙ ඔය ටිකමනෙ. (නි)
"සමහර අය ඇණ ගැසුවා වගේ යන්නේම නෑ. යන්නෙම නැත්නම් යවන්න ඕනෑ" මේක කාටද වැඩිපුරම වලංගු? (නි)
කාටද මේවා වඩාත් ගැළපෙන්නේ? (නි)
මල් උදාහරණයක්
නිදිකුම්බා මල කිඩාරම් මල වුණා. ඊළගට?? (නි)
එතකොට මුල ඉඳන්ම පුජාසනයේ තැබූ ගඳ ගහන කිඩාරම් මල් වලට දැන් මොකද කරන්නේ? (නි)
කිඩාරම් මලත් මලකි ඇමතිතුමෝ. (නි)
ඔබ තුමා හරි
නමත් එක්ක කිව්වනම් තමයි වටින්නේ (ස)
මොකද්ද හේතුව
එතකොට ඔබතුමා කියන්නේ ඔබතුමාගේ අතින් කිසිම වරදක් වෙලා නැහැ කියලද? (ස)
කිඩාරම් නැ සුවද විහිදුනේ
කතාව ඇත්ත
මෙයාගේ විකාර
හොඳටම පිස්සු (ස)
හත්පොලේ ගාගන්නේ නැතුව ඉන්න (ස)
හැමෝම ලැබුන දේ රැක ගන්න හදනවා (දී)
දෙමවුපියන් කොහොම හැදුණත් තමන්ගේ දරුවන්ව හොදින් හැදිය යුතුයි. (නි)
මේකට කියන්නේ මායා රෝගයක් කියලා (ස)
මේවා කාගේ වැරදිද (දී)
ඇමතිතුමා විතරයි ඉදලා හිටලා හරි කියන්න ඕනෑ දේ මේ විදියට කෙළින්ම බය නැතුව කියන්නේ. (නි)
ඇයි මේ හැමෝම අපේ ඇමතිතුමාට බණින්නේ? එතුමා මේ රටට අවශ්‍ය පුද්ගලයෙක්. (නි)
උදා හරණය ලස්සනයි
මේ කතා ඇහුවම නිකම් අපි තමයි හොරු කියලා හිතෙනවා. (නි)
මේ ලඟදි රේසින් කාර් එකකට සල්ලි බැන්ද කිව්වා නේද? (ස)
වෙන වැඩ නැද්ද
ඇත්ත ඇත්ත. (නි)
ඔබතුමා හරි දේ කරලාම පෙන්වන්න ඇමතිතුමෝ. අද හුගක් අය කියවනවා විතරයිනේ. (නි)
එතකොට ලක්ෂ 400 කාර් එකක් ගැන කට්ටිය කියන කතාව මොකක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මොනවාද මේ කතා
විවෙචනයට බොහොම ස්තුතියි! ඒත් ...? (නි)
අනේ මොකටද මගේ කට... (නි)
ඕක කන්නාඩියක් ඉදිරියටම ගිහින් කිවුවානම් මොකද වෙන්නේ (ස)
කවුරු ගැනද අනේ ඔය කියන්නේ (ස)
කා ගැනද මන්දා මේ කියන්නේ? (නි)
හක්කේ බුදු රැස් බොක්කේ දඩමස්ය කිව්වලු (ස)
හරියටම හරි. "අවවාදයට වඩා ආදර්ශය උතුම්" මහත්තයෝ. (නි)
මේ මොනවද මේ කියවන්නේ? (නි)
මෙතුමා කවුරුන් හෝ ඉලක්ක කර කියනවද කියලා මට සැකයි. (නි)
ඇමති තුමා ලකුණු දාගන්න හදනවා
මොනවා කියවනවද මන්දා? (නි)
මේවා විකාර
බෝධි සත්වයෙක් කතාකරයි (ස)
තමන්ටම කියා ගත්තා වගේනේ (ස)
තොප්පිය නම් හරි දාගන්න එක තමන්ට අයිති කාර්යයක්. (නි)
නිදිකුම්බා මලක්ව සිටි කිඩාරම් මල, ආයෙත් කිඩාරම් මලක් වීද? (නි)
අනේ මගේ කට.... (නි)
කාවද එතකොට දැන් පළමුවෙන්ම යවන්න ඕනෑ? (නි)
පිටරට වල කිඩාරම් මල් පිපිලා තියෙනවා දැන්. ඒවා ගද ගහනවා. (නි)
හ්ම් හ්ම්.... අපූරු විවේඡනයක්. (නි)