සෞදි රැකියා සඳහා කාන්තාවන් සපයන බවකියා සූඩාන ජාතිකයකුගෙන් රුපියල් ලක්ෂ10ක් වංචා කළැයි කියන ශ්‍රී ලංකා රැකියා ඒජන්තවරයකු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද නියෝග කෙළේය. අත්තිකාරම් වශයෙන් මෙම මුදල් ලබා ගත් බවත් මෙතෙක් එම පොරොන්දුව ඉටු නොකර ඔහු මගහැර ගොස් ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහැණු කට්ටියක් රවට්ටලා රට යවන්න බැරිවෙන්න ඇති. (නි)
අයියෝ සල්ලි
සුඩානෙ කාන්තාවන්වත් යන්නැති සෞදිය ට ලංකාවෙන් යවන එක රජයෙන්ම නවත්වනව නම් හොඳයි (ස)
ඉබ්බා දියේ දානකොට ඈන්නෑවේ කිවුවලු. (නි)
මෙන්න මෙහෙමලු උනේ (දී)
අම්මාප හැබෑද? මේ ඒජන්තතුමා මොන කච්චේරියෙද වැඩ කළේ? (නි)
ලංකාවේ අපේ කාන්තාවන් මැද පෙරදිග එන එක දැන්වත් නවත්වන්න (ස)
මෙහෙමත් ඒජන්සි, ලංකාවේ අය රවට්ටනවා මදිවට සුඩාන් කාරයොත් මට්ටු උනාද ? (ස)
විදේශ සේවා නියුක්ති කාර්යාලය මුළුමනින්ම ඒජන්සි කාරයන් විසින් සල්ලි වලට අරන් තියෙන්නේ.මේක ගොඩින් බේරා ගනීවි. අලුතින් රට ගිය ගෘහ සේවිකාවක් මාස 3ක් තුළ නැවත ලංකාවට ආවොත් ඒජන්සියේ කෙනාට පාඩු වෙනවා. එම නිසා ගෘහ සේවිකාවන්ට මාස 3ක් තුළ නැවත එන්නට නොදී ප්‍රමාද කරන්නේ කාර්යංශයයි. (නි)
සෞදියේ ඉන්න තරමක් ඉන්නේ සුඩානේ අය. මොන එහෙකට ලංකාවේ ඒජන්සි වලට අහුවුණාද ?? (ස)
හැම ඒජන්ත කෙනෙක්ම කරන දෙයක්නෙ ඔය. (නි)
ඒ ජන්තයා හොයාගන්න පුළුවන් වෙයිද - වෙනත් රටකට පැනගිහින්ද?.(ස)