උඩරට දුම්රිය මාර්ගයේ  විදුලි සංඥා පද්ධතියන්හි ඇති වී තිබෙන කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය රැසක් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව  දැනුම් දී තිබේ.


මහනුවර සිට කොළඹ කොටුව, අනුරාධපුර සිට වව්ව්නියාව,  ඇතුළු දුම්රිය රැසක් පැයක පමණ කාලයක්  ප්‍රමාදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි . 

(36698)