ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර සිඞ්නි නුවරදී දැන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගයේදී නොදැවී ලකුණු 11 ක් ලබාගත් කුමාර් සංගක්කාර සිය එක්දින ක‍්‍රිකට් දිවියේ ලකුණු 10,000 ලබා ගැනීමට සමත්විය. ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ලකුණු 10,000 පසු කළ 10 වැනි පිතිකරුවා වන සංගක්කාර මෙම කඩඉම පසු කළ තුන්වැනි ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්විය. සනත් ජයසුරිය (13,430) සහ නායක මහේල ජයවර්ධන (10,174) ලකුණු 10,000 පසුකළ ශ්‍රී ලංකා පිතිකරුවෝ වෙති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd