තැම්පත් කරුවන් 2000කගේ කෝටි 105ක් පමණ වංචා කළැයි කියන සක්විති රණසිංහ නුගේගොඩ මහේස්ත්‍රාත් උසාවියේදී අද යට ඇඳුම තෙක් සියලු ඇඳුම් ගලවා ආණ්ඩුවට හා බණ්ධනාගාරයට දොස් තබමින් කෑ ගසන්නට විය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇදුම් ඇදන් හිටියට අදුම් නැහැ වගේනේ වැඩ කලේ (දී)
කොස්වත්ත, අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කොහොමද හොර සල්ලි වෙන්නේ? (නි)
කරපු පවු වලට දුක් විදින්න වෙනවා. (නි)
මේ මොන විකාරයක්ද මේ (දී)
අසාධාරණට ලක්වූවන් දැන් සක්විති ආදර්ශයට ගනිල්ලා. (නි)
කරපු පවු වලට පිස්සු වැහිලා වගෙයි. (නි)
මට පෙනෙන විදියට එයා හදන්නේ එයා මානසික රෝගියෙක් කියලා පෙන්වන්න. (නි)
එත් මනුස්සයෙක්. ඒ මිනිහ කලේ වැරදි වැඩක් තමයි. ඒත් ඒ මිනිහ ගැනත් අපි සානුකම්පිතව බලමු (දී)
හිතේ වේගයට (දී)
ඇදුම් මොකටද (දී)
ප්‍රශ්නයක් නැහැ ඇදුම් ගලුනේ දැන් ගොඩාක් කාලෙකට කලින් (දී)
අනේ සක්විති, ඔයා ඕවා ගණන් ගන්න එපා. ඔයිට වැඩිය හොරකම් කරපු අය ඔය යසට රෙදි ඇදගෙන ඉන්නේ. (නි)
අනුන්ට කළ දේ තමන්ට පළ දේ... (නි)
ඇදුම් ගැළෙවුවට කමක් නැහැ. ඔහුව අත්හරින්න එපා. (නි)
අපරාදේ..................(ස)
ඔය කොයි ලොක්කටත් වෙලාව ආවම ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයි... (ස)
පියුමි කැමති ඇදුම් නැතුව ඉන්නවා බලන්නද ??? කෝලං (ස)
නියමෙට තියෙන්න ඇති (දී)
අපි චීනෙට වෙලා තියෙන ණය ගෙවාගන්න මෙයාගෙන් උපදෙසක් ගමුද? (නි)
ඔවු ඉතින්. කරපු වැඩ වල හැටියට මෙයාට ඇදුමක් ඇදගෙන ඉන්නත් අයිතියක් නැහැ තමයි. (නි)
මෙවන් පුද්ගලයින් රටට බරකි. (නි)
අනේ හුරතලේ.... (නි)
චිකේයියා... මට ලැජ්ජයි. (නි)
ඇතුළේ ඉදන් කෑ ගැහුවට එළියට ආවොත් නම් දෙවියන්ගේම පිහිටයි! (නි)
මෙයාගේ නමට ඉදිරියෙන් ඉස්සර ගෞරවණීය නමක් තිබුණා නේද? (නි)
අහිංසක මිනිසුන්ගේ සල්ලි වලට වැඩේ දෙනකොට, ඇදුම් ගළවන්න වෙයි කියලා හිතුණේ නැතුව ඇති. (නි)
කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... (නි)
මෙයාටත් රුපියල් 10ක් දඩ ගහයිද? (නි)
අහිංසක මිනිසුන්ට දීලා තියෙන ගින්දරට, ඉතුරු ඇදුනුත් ගලවලා හමගහන්නයි තියෙන්නේ. (නි)
එයාට ඇදුම් ඇදගෙන ඉන්න බැරුව ඇති කරලා තියෙන වැඩ වලට. (නි)
එයාලගේ ඇදුම් ගැළවුණේ අද ඊයේ නෙමෙයි. (නි)
අපරාදේ ඇන්දුවේ (දී)
හරි ඒකතාත් දඬුවම් විදින්න වෙයි (දී)
මමනම් හිතන්නේ ඔය හිතේ තියෙන පීඩනය තමයි පිට දාන්නේ (දී)
අනුර, ඔයා හිතන විදිය වැරදියි. ඒවා ඔක්කොම හොර සල්ලි. (නි)
කොස්වත්ත හරි. සකිවිතිට සල්ලි දුන්නේ සල්ලි වැඩි අයයි. (නි)
ගලවන්න ඇදුමක් තිබුණද අනේ? (නි)
ඊට වඩා ලැජ්ජ ඇති වැඩනේ මෙයා මිනිස්සුන්ට කරලා තියෙන්නේ (ස)
මේයා දේශපාලනය කරලා නැතුව ඇති නේද ? (ස)
මොකද්ද මේ විකාරය (දී)
ආන්ඩුවටත් බැන්නද? එහෙනම් එයාව හොදයි උද්ඝෝෂණ වලට ගන්න. (නි)
පොළියට කෑදර වුණ අයට හොද වැඩේ. (නි)
හිතේ තියෙන පීඩනය
ඒ විතරක් යැ? රොහාන් කියලා හොර දෙටුවෙක් බෙන්තර ගගෙන් එහා පැත්තේ ඉන්නවයි කියන්නේ. (නි)