2012 පොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 11 දින ආරම්භ කැරෙන බව විභාග කොමසාරිස් ජනරාල් එබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියයි. මෙවර අයදුම්කරුවන් 542260 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවත් ඉන් 387593 දෙනෙකු පාසල් අයදුම් කරුවන් බවත් හෙතෙම සඳහන් කරයි. විභාගය මධ්‍යස්ථාන 4048කදී ද හා විභාගයේ විශේෂ මධ්‍යස්ථාන දෙකක් වන කොළඹ බන්ධනාගාරයේ හා අඹේපුස්ස තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස ආයතනයේ දී ද පැවැත්වේ. විභාග මධ්‍යස්ථානවලට ජංගම දුරකන රැගෙන යෑම නිරීක්ෂකයනට හා අපේක්ෂකයනට තහනම් වෙයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉදිරි අනාගතය, සුභපතනවා (දී)
හැම දරුවෙකුටම උසස්ලෙස විභාගය සමත් වෙන්න ලැබේවා (ස)
සියලු අපේක්ෂකයින්ට මගේ සුභ පැතුම්! (නි)
දැන් ඉතින් ප්‍රශ්න පත්‍ර හදපු අය රත්වෙන්න ඇති (ස)