(අංජුල මහික වීරරත්න)
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 ඉරිදා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග අපේක්ෂකයන්ගේ පැමිණීමේ ලේඛන අදාළ පාසල අයත් කලාප කාර්යාල වෙත යවා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය මෙසේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd