ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි තරගයේ (දිවා/රාත‍්‍රි) පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල ඕවර 33 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 188 ක් රැස්කිරීමට සමත් විය. වර්ෂාව හේතුවෙන් ඉනිමක් ඕවර 33 කට සීමා වූ අතර ශ්‍රී ලංකා පිල ජයග‍්‍රහණය සඳහා ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 197 ක් රැස්කළ යුතුය. නවසීලන්තය ඕවර 33 කදී කඩුලූ 6 ට 188 (බ‍්‍රැඩ්ලි වොට්ලිං නොදැවී 96, බ්‍රෙන්ඩන් මැකලම් 13, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් 26, නේතන් මැකලම් නොදැවී 22, ජීවන් මෙන්ඩිස් 34/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd