ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි තරගයේ (දිවා/රාත‍්‍රි) ජයග‍්‍රහණය සඳහා ඕවර 33 කදී ලකුණු 197 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹායන ශ්‍රී ලංකා පිල ඕවර 15 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 73 ක් රැුස්කර සිටියේය. නවසීලන්තය ඕවර 33 කදී කඩුලූ 6 ට 188 (බ‍්‍රැඞ්ලි වොට්ලිං නොදැවී 96, බ්‍රෙන්ඩන් මැකලම් 13, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් 26, නේතන් මැකලම් නොදැවී 22, ජීවන් මෙන්ඩිස් 34/2) ශ්‍රී ලංකාව ඕවර 15 කදී කඩුලූ 3 ට 73 (තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 37, කුමාර් සංගක්කාර 15)
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකාව කඩුලූ 3 ට 73 යි