ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර සිඞ්නි නුවරදී දැන් පැවැත්වෙන තුන්කොන් ක‍්‍රිකට් තරගයේ ලකුණු 153 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා පිල ඕවර 20 ක් අවසානයේදී කඩුලූ 1 ක් දැවී ලකුණු 126 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක පසුවිය. මහේල ජයවර්ධන (නොදැවී 49) සහ කුමාර් සංගක්කාර (නොදැවී 23) පන්දුවට පහර දෙන පිතිකරුවෝ වෙති. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 45 කට දැවී ගියේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd