ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිත වූවන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත වූවන්ගේ ක‍්‍රිකට් පිල පිට පිටම සිවුවැනි ජය ලබමින් අද (05) පැවැති තරගයේදී ලකුණු 13 කින් එංගලන්ත දෘෂ්‍යාබාධිත වූවන්ගේ ක‍්‍රිකට් පිල පරාජය කිරීමට සමත් විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගෙ ජයග්‍රහණ වලින් කාටත් වඩා සතුටුවෙනවා ඇත්තෙ තිලකරත්න දිල්ශාන්. මොකද රජයෙන් මේ අයට අනුග්‍රහකත්වය දෙන්න බෑ කිව්වම දිල්ශාන් තමයි මේ ටීම් එකට අනුග්‍රහකත්වය දැක්වූයේ. (ත)
නියමයි කොල්ලනේ. මගේ සුභ පැතුම්. (ත)
20/20 ලෝක කුසලානය ලංකාවට ගේන්න ලැබේවා (ස)
නියමයි කොල්ලනේ . ඔය ලෝක කුසලානේ දිනාගෙනම ගෙදර එන්න. ඔබෙන් ජයෙන් ජය (ස)
අපේ සුබ පැතුම් . ඔහොම යන්....කප් එක අරගෙනම එන්න..ජය සිකුරුයි (ස)
සුජිත් ඔබ හරි. මගේ උණුසුම් සුභ පැතුම් (ස)
දිල්ශාන් නියම කොල්ලනේ මගේ සුභ පැතුම් .(ස)
ඔබ අපිට ආඩම්භාරයක් (දී)
සුබ පැතුම් අපෙන් (දී)
ඔබලාට සුභපැතුම් (දී)
නියමයි ශ්‍රී ලංකා. .... ජයවේවා (දී)
සුභපැතුම් ඔබලාට (දී)