ශ්රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ‘ඒ’ පිල ඕවර 41.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 204 ක් රැස් කළේය. එංගලන්ත ‘ඒ‘ පිල ඕවර 42.1 කදී සියලූ දෙනා දැවී 204 (සමිට් පටෙල් 50, ඇලෙක්ස් හේල්ස් 62, ක‍්‍රිස් වෝක්ස් 28, සීකුගේ ප‍්‍රසන්න 43/3, මාලිංග බණ්ඩාර 41/3, ධනුෂ්ක ගුණතිලක 43/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd