බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය. ශාන්ත පීතර විදුහල මෙවර වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I සහ II වැනි කොටස්වල ද ශූරතා දිනාගැනීමට මේ වන විට සමත්ව සිටියි. ශාන්ත පීතර විදුහල අර්ධ අවසන් පූර්ව තරගයේදී මෝදර ඩිලාසාල් විදුහලට එරෙහිව ලකුණු 1 ක තියුණු ජයක් ලැබීය. ශාන්ත පීතර විදුහල ඕවර 43.3 කදී 147 (සචින් කාවිංග 25, තරුෂ පෙරේරා 20, ෂෙවොන් පෙරේරා 24, ජනත් ජයසූරිය 23, චතුර විජේසේකර 23/2) මෝදර ඩිලාසාල් විදුහල ඕවර 44.1 කදී 146 (ධම්මික ප‍්‍රනාන්දු 53, මාධව ප‍්‍රනාන්දු 51, උෂාන් රත්නායක 21/5, සචින් ද සිල්වා 32/3, ගිවන්ත ප‍්‍රනාන්දු 21/2)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd