මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නව විද්‍යුත් ලකුණු පුවරුව ඉකුත්දා විද්‍යාලයීය ආදි සිසු රවී පෙරේරා මහතා විසින් විවෘත කරන ලදි. විදුහල්පති බොනී ප‍්‍රනාන්දුපුල්ලේ පියතුමන් සහ ශාන්ත සෙබස්තියන් විදුහලේ කි‍්‍රකට් භාර ආචාර්ය ෆ‍්‍රෑන්ක් කුරේ මහතාද පසෙකින් සිටී. විද්‍යාලයීය 96 ආදි සිසු කණ්ඩායමේ තිළිණයක් වූ මෙම විද්‍යුත් ලකුණු පුවරුව ශී‍්‍ර ලංකාවේ පාසලක දැනට ඇති එකම විද්‍යුත් ලකුණු පුවරුව වෙයි.
(ඡායාරූප : ගයාන් අමරසේකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd