කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර අද (2 වැනිදා) කොළඹ සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ‘සාන්තුවරයන්ගේ හටන’ මහ කි‍්‍රකට් තරගය සඳහා ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායම තෝරා ගැනීමේදී විද්‍යාලයීය බලධාරීන් සමග ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් ශාන්ත ජෝෂප් විද්‍යාලයීය කි‍්‍රකට් උපදේශන කමිටුව ඊයේ (1 වැනිදා) ඉල්ලා අස්විය. කණ්ඩායමේ පුහුණුකරුවා වන ඩිලාන් රාමනායක මහතා මහ කි‍්‍රකට් තරගයෙන් අනතුරුව ඉල්ලා අස්වීමට සූදානම් බවද වාර්තා වේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd