වසර 71කට පෙර එවූ නත්තල් සුබපැතුම්පතක් මෙවර නත්තලට දින කිහිපයක් තිබියදී එහි හිමිකරුට ජර්ම්න් තැපැල් දෙපාර්තමේන්තුව බාර දුන්නේය.
දෙවැනි ලෝක යුද සමයේ නාසි සෙබළකු විසින් සිය පවුලේ උදවියට එවූ එම සුබපැතුම්පත අඩංගු තැපැල් මල්ල බ්‍රිතාන්‍ය හමුදා බාරයට පත් විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. අපේ රටේ නම් කවදාවත්ම වෙයිද? (නි)
දැන්වත් ලැබුණු එක ලොකු දෙයක් (ස)
සියල්ල අවුරුදු 71 පසුව ලැබේවි (ස)
කොහොම හරි ආයෙත් ලැබෙනවනේ (ස)
ලංකාවේ නම් ඔච්චර පරක්කු වෙන්නේ නැහැ. ඕනෑ නම් සතියක් දෙකක් යයි. (නි)
මම ලොස්ඇන්ජලිස්වල ඉදලා 2000 දි ලංකාවට එවපු ලියුමක් තාම ලැබිලා නැහැ..!(නු)
ලංකාවෙනම් ඕක කුණුගොඩේ (ස)
එතුමාට හරිම සතුටු ඇති. (නි)
ලස්සන අද්දැකීමක් (ස)
ලංකාවේ උනානම් ඉතින් ...........(ස)
ඔන්න එහෙනම් කාඩ් එක අන්තිමේදී ආවා. (නි)
අනේ අපිට ආපු ලියුම් කීයක් මෙහෙම එවන්න අමතක වෙලා තියනවද දන්නේ නැහැ . (ස)
කතාව ඇත්තක් නම් සුද්දාගේ වැඩ කියලා වැඩක් නැහැ. බැරිද තව පාරක් අපේ රට සුද්දට අල්ලගන්න ඉඩදෙන්න? (නි)
මෙය නම් නියම කෞතුක වස්තුවකි. (නි)
පසමිතුරන් වුවත් ගෞරවණීය අන්දමින් සැළකීම උතුම් මිනිස්කමක් බව මෙයින් පැහැදිලි වේ. (නි)
දැන්ද මතක් වෙලා තියෙන්නේ? (නි)
මටත් සුබ පැතුම් ඒවිද දන්නේ නෑ , අපිටත් යුද්ධයක් තිබුණනේ (ස)
නියම නත්තල් තෑග්ග (දී)
ඔවුන්ට මෙය හැබෑම අසිරිමත් නත්තලක් වේවි. (නි)