බිංගිරියේ කජුහේනේ නිවසක වැසිකිළි වළක තිබී මිනිස් ඇටසැකිල්ලක කොටස්, කොට්ට දෙකක්, ඇඳ ඇතිරිල්ලක්, ඇඳුම් කෑලි හා යකඩ ඉන්නක් සොයාගත් බව පොලීසිය කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නිවසේ අයිතිකරුවන්ව සොයාගත්තා නම් අපරාධකරුවන් ගැන යම් හෝඩුවාවක් ලබාගත හැකියි. (නි)
මළ මිනිස්සු කිසිදා බොරු නොකියති. මෙය ළගදීම හෙළිවෙන බව ස්ථිරයි. (නි)
රූපගේ මේ අදහස් ටික නැත්නම් පොලීසිය මොනවා කරාවිද දන්නේ නෑ (ස)
පව් අනේ මේ මනුස්සයා වල උඩ මෙට්ටේ දා ගන්න ඇති. අනේ වලට වැටිලා මැරෙන්න ඇති (ස)
මරන්න හේතුවත් දැනගන්න එපැයි? (නි)
බිංගිරියේ අය කරොත් ඔහොම වැඩක් තමයි (ස)
මොනවට අවුස්සනවද මේ වළවල්? (නි)