වැලිවේරියේ දී සාමාන්‍ය වැසියන් පන් දහසක් පමණ ජලය ඉල්ලා කළ විරෝධතාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ සංස්කරණය නොකරන ලද දර්ශන ඇතුළත් වීඩියෝ පට කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට දෙන්නැයි ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් නිමල් රණසිංහ මහතා රූපවාහිනී නාලිකා හයකට අද සවස නියෝග කෙළේය.
සිරස, දෙරණ, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, හිරු නාලිකාව හා ස්වර්ණ වාහිනිය එම අයතන සයයි
කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමකට අනුව එම නියෝගය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද වීඩියෝව දැක්කේ සජීවීව තව ඕනෙද (දී)
දැන් එදා සිද්දිය උග්‍ර වුනාට පසු විඩියො දර්ශන සහ ඊට කලින් දවසේ ඇමතිතුමා කරපු ගර්ජනයත්,හමුදාව කරපු තර්ජනයත් සමගම පෙන්නන්න වටිනවා සදරනයක් නම් බන්දුලගේ ලොක්කාගෙන් බලාපොරොත්තු වෙන්න එපා!ඔය එකම පක්ෂයකින් වත් කිසිම වැඩකට සම්බන්ද නැති රටට මොන පක්ෂය ආවත් ඔහේ ජීවත් වෙන ජනතාව කොයි තරම් නම් ලංකාවේ ඉන්නවද?වැලිවේරියේ හිටියේ වැඩියක්ම ඒ වගේ ජනතාවක් ඔවුන්ට පක්ෂය යකා වුනත් කමක් නැහැ,නිදහසේ දරු පවුල් සමග සාමකාමිව පොළොවෙන් ලැබෙන දෙයකින් කාල බීල දිවි ගෙවාගන්න දගලන අහිංසක ජනතාවක්.
ඇයි වෙන චිත්‍රපටියක්වත් නැද්ද බලන්න? (නි)
මෙම වීඩියෝ දර්ශන ලබා කුමක් කරයිද?විදේශ කුමන්ත්‍රණ ,එන්.ජී.ඕ.කුමන්ත්‍රණ,දේශීය බෙදුම්වාදීන්ගේ ක්‍රියාවක්... මින් කුමන ගිණුමටද? කිසිම සාක්ෂියක් නොමැතිව එක් අයෙක් නම් කියන්නේ එක්තරා දේශපාලන කණ්ඩායමක් මෙය පිටුපස සිටින බවයි. (නි)
බන්දුල මහා මෝඩ අදහස් තියෙන මිනිහෙක්
පාරවල් අවහිර කරලා අනෙක් මිනිසුන්ට මොනවා වුණත් කමක් නැහැ තමන්ගේ අයිතිවාසිකම් ලැබුනොත් ඇති කියලා උද්ගෝෂණ කළ අයට හමුදාවෙන් කළ සැළකිල්ල මතක තියෙනකම් කට්ටිය ආයෙත් පාරට බහින එකක් නැහැ.පැත්තක හිටපු ළමයෙක් මැරුණු එක ගැනනම් දුකයි. ඒ හැරෙන්න වෙන දුකක් නම් නැහැ (නි)
මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට පිටපතක් ලබාදීමට නොහැකිද? පිටපත් සියල්ල පොලිසියට දුන්නොත් වැලිවේරියේ මිනිස්සු අර කාටද බාර දුන්නා වගේ තියෙයි. සාක්ෂි අත්පත් කර ගැනීමේ මෙහෙයුම පිළිබච මේ උත්සාහය නිසා සැකයක් ඇතිවෙනවා.අන්තිමේදී පරීක්ෂණ වාර්තාවෙන් කියන දේ ගැන අපිට හිතාගන්න පුළුවන් (නි)
පාටේ ප්‍රස්සනයක්ද දන්නේ නැහැ තද රතු පාටින් ඉර ඇන්දොත් හොදෛයි වගේ
මාධ්‍ය වේදීන් ගෙවල් අස්සේ හැංගිලා පන බේරාගත්තා. වීඩියෝ දෙන්නේ කොහෙන්ද? (දී)
ඇයි වීඩියෝ එක මොකටද ආය්බෝවන් සහසුද්දෙන්ම දැක්කේ නැතුවද එතනම ඉඳලත්?
රූකාන්ත චන්ද්‍රලේක සිද්ධියවගේ වගේ ඔය වෙඩි තියපු කට්ටියට ගස් යන්න වෙනවා .හැබැයි මේ වකවානුවේ නෙමෙයි .වතුර ගහල කදුළු ගෑස් ගහල විසුරුවන්ඩ තිබුන ජාල ප්‍රහාර වලට ගෙනාපු වතුර එහෙම්මම තියනවා .මම හිතන්නේ ඒ වතුර වල පීඑච් එක හොද නිසා තියාගන්න ඇති (අ)
මේවා දකින වෙන රටවල මිනිස්සු කියාවි විදේශ මදිහත්විමක් අත්යාවශයයි කියල මානව අයිතිවාසිකම් රකින්න. කවුද එතකොට මේ ඇරෙයුම කරන්නේ? ලංකාවේ හමුදාවට පුලුවන්ද පිටරට හමුධාවක් එක්ක ගහගන්න?
අහිංසකයින් එක්කෙනෙක් නෙවෙයි දැන් වෙනකොට දෙන්නෙක්ම බිලි දීලා. ඒ වෙනුවෙන් සාධාරනයක් මේ පාලකයින්ගෙන් ඉටු වෙයිද?. මමනන් හිතන්නෙ නැහැ. දැම්මම පටන්අරගන කුමන්ත්‍රන කතාව.ඊලගට වීඩියෝ බලල ගෙවල්වල ඉන්න කොල්ලොටිකත් කූඩුකරයි කඩාකප්පල් කාරයෝ කියල. අන්තිමට බොන්න වතුර ටිකක් ඉල්ලපු වරදට උසාවිත් යන්න වෙයි. එහෙම නොවුනොත් මේක ම.සිතිවිල්ල නොවෙයි.
අනෙක් කොල්ලන් ටත් වැඩේ දෙන්ඩ වගේ .(අ)
ඕකෙන් වෙන්නේ අහිංසක මහජනතාව ඇත අඩංගුවට පත් වෙන් එක විතරයි වෙඩි තියපු හමුදා බටයෝ අත්අඩංගුවට ගන්නේ නැහැ ඔකතමයි වෙන්නේ
දැන් කියන්න මෙහෙම කරපු කාටද කවදාද දඩුවම් ලැබුණේ කියලා (නි)
මුළු ලෝකෙන්ම ලංකාව අවනම්බු කරපු හැටි ... (නි)
බොහෝදුරට දේශපාලනයට යටවෙලා තිබෙන නිසා පොලිසිය ගැන ජනතාවට විශ්වාසයක් නැත (නි)
අයි වීඩියෝ කරන්න එපා කියලා තර්ජනය කළා නේද? ඇයි දැන් රෙකෝඩ් ඉල්ලන්නේ ? හමුදාවට කියලා තිබුණනේ හොදට වීඩියෝ එකක් කරගන්න. එතකොට මේ කාගෙන්වත් කොපි ඉල්ලන්න ඕනෑ නැහැනේ. (නි)
වීඩියෝ පටි ඕනේ නැහැ හමුදාවෙන් අහන්න කියයි ඒ කට්ටිය තමයි වෙඩි තිබ්බේ (දී)
ඒක නම් හොදයි. රණවිරුවන්ගේ රණ කෙළි බලාගන්න පුළුවන්.මම හිතන්නේ නිදහස් චින්තකයෝ ලෙසට ඒවා සියල්ලන්ටම බලාගන්න පුළුවන් විදිහට ප්‍රසිද්ධ කරන්නත් ඕනෑ. මාධ්‍යවේදියෝ විශේෂයෙන් ලංකාදීප මාධ්‍යවේදිනියට වුණදේත් බලාගන්න පුළුවන්. (නි)
ලංකාව කොහොමත් ප්‍රශ්නය හඳුනාගෙන ඒ සඳහා සුදුසු පිළියම් යොදන අවස්ථා අඩුයි (නි)
අවශ්‍ය වුණොත් වෙඩි තියන්න කියලා මේ අයට කව්රුත්ම කියලා නැද්ද? මේ දේවල් නොතේරෙන්න තරම් අපි මන්ද බුද්ධිකයෝ නෙමෙයි. (නි)
සාධාරණ නීතියක් නැතිකමක ප්‍රතිඵල, භායානක අනතුරක රට වැටී ඇත (නි)
කවුරු දෙයිද? වීඩියෝ එක දීපු කෙනාගේ ආරක්ෂාව ගැන සහතික වෙන්න පුළුවන්ද? (නි)
මේක කරපු අයට නම් හොදක් වෙන්න එපා (නි)
මේ රට මෙහෙම තත්වයකට පත් වෙයි කියලා අපි හිතුවේ නැහැ කවදාවත්. (නි)
සමාජ අන්තර්ජාල අඩවි වල තිබෙනවා නේද? එතන මාධ්‍යකරුවන්ට තර්ජනය කළ රණවිරුවෝ ළගත් ඇතිනේ ඉතින්. මොනවද මේ වැඩ? (නි)
පිපාසයට දිය බිදක් ඉල්ලා සටන්කළ ඔබට සිසිල් දිය පොදක් වෙනුවට ලැබුනේ ගිනියම් වූ වෙඩි උණ්ඩ. රටක ප්‍රශ්න වැඩි වනවිට එය විසදන "ප්‍රජාතන්ත්‍රවාදය" මෙයද? (නි)
වතුර ඉල්ලු ජනතාවට මෙහෙම කළ එක නිවැරදිද? (නි)
වැලිවේරියේ දී සාමාන්‍ය වැසියන් පන්දහසක් පමණ ජලය ඉල්ලා කළ විරෝධතාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ සංස්කරණය නොකරන ලද දර්ශන ඇතුළත් වීඩියෝ පට ලබාගැනීමට ඔවුන්ට මාධ්‍ය නිදහස තිබුණාද යන්න ප්‍රශ්නයකි. (නි)
බන්දුල ,ඔයා නම් මෝඩයෙක්. අරගල උද්ඝෝෂණ නොකර කවදාවත් දෙයක් ලබාගන්න බැහැ. ඒක ලෝක සත්‍යයක්. සුද්දන්ගෙන් මේ රට නිදහස් කරන්න අපේ මුතුන් මිත්තෝ ජීවිත පුජාවෙන් අරගල කළ නිසා නේද අද අපි නිදහසේ ඉන්නේ? ඒ වගේම තමයි මේ මිනිස්සුත් අරගල උද්ඝෝෂණ කළේ පිපාසෙට බොන වතුර ටික වෙනුවෙන්. ඒ මිනිසුන්ට වෙඩි තියපු එක හරි කියනවා නම් ඔයාව යවන්න තියෙන්නේ පිස්සන් කොටුවට. එතන තමයි හොඳම තැන ඔයාල වගේ අයට. (නි)
වීඩියෝ දර්ශන බලලා සාධාරණය ඉටුකරන්න වගේ හදන්නේ (නි)
අනුවණයින් සමග ජිවත් වෙන්න ගිය විට ඔය දේවල් වෙනවා (නි)
දැන් ඔය වීඩියෝ ඉල්ලන්නේ වෙඩි තියපු ආමි එක ගැන හොයන්නමද? (නි)
මෙතනදී ඔය වැඩේට උපදෙස් දීපු අය ගැළවේවි.වැඩේ කරපු අය ගස් යාවි. අවසානයේ කීපදෙනෙකුට රැකියව අහිමි වේවි. එපමණක් නෙවි හිරේ යන්නත් වේවි. මගේ ප්‍රාර්ථනය ඒ කටයුතු ඉක්මන් වෙන්න කියන එකයි (නි)
මේකෙන් සිද්ධ වුණේ ආණ්ඩුව අපකීර්තියට පත්වුණු එක. මැරුණු සහෝදරයාට අපගේ සංවේගය ප්‍රකාශ කරන්න කැමතියි. ජනාධිපතිතුමනි, ස්වාධින පරීක්ෂණයක් කරවන්න. ඔතනට ආපු 80% සෙනග සන්ධානයට සහය දක්වපු අය. මේ අයගේ එකම බලාපොරොත්තුව ඔබතුමාගේ තීරණය. මැරුණු සහෝදරයාගේ පියාගේ වචනවල කිසිඳු වෛරයක් ගැන කියවුනේ නැහැ. එහෙත් එතුමා මේ දරුවා ලොකුකරන්න වින්ද දුක් දන්නේ එතුමාම තමයි. ඒකයි වේදනාව. (නි)
වීඩියෝ කරපු මාධ්‍යවේදීන්ට පහර දීලා දැන් වීඩියෝ ඉල්ලනවා?? (නි)
රතුපස්වෙල අහිංසක දුප්පත් ජනතාව වීදි බැස්සේ කේක්, හැම්,බේකන්, චීස් ඉල්ලලා නොවේ . පිරිසුදු බොන වතුර ඉල්ලලා. ඒ දුප්පතුන්ට ලැබුනේ වෙඩි උණ්ඩ. මේ ප්‍රවණතාවය නම් මේ රටේ අහිංසක ජනතාවටත් රජයටත් එතරම් සුබදායක වන්නේ නැත. (නි)
අපිට ඕවා කියලා වැඩක් නැහැ (නි)
අර හමුදාවෙන් ඇවිල්ල ජීප් එකේ නැගල ක්යිවාරු ගහපු ලොක්ක,,,,,,,,, කෝ (දී)
මොකටද දැන් විඩියෝ ඉල්ලන්නේ? (නි)
බන්දුල වැනි මෝඩ මිනිසුන්ගේ අදහස් නිසා මෙවැනි ප්‍රශ්ණ ඉදිරියේදී වැඩිවේවි.
බන්දුල වැනි මෝඩ මිනිසුන්ගේ අදහස් නිසා මෙවැනි ප්‍රශ්ණ ඉදිරියේදී වැඩිවේවි.