වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ වසරකදී රුපියල් කෝටි 21ක දුම්වැටි භාවිත කරන බව වැල්ලවාය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දොස්තර එස් එච් පියසුමන මහතා කියයි.
එම කොට්ඨාෂයේ ග්‍රාමසේවා වසම් 29කි. ජනගහනය 70000කි. 80%ක් දෙනා ගොවියෝය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු දැන් ඇබ්බැහි වෙලා ඉවරයි (දී)
මිනිස්සු දුම් බොන එක නතර කරන්න බැහැ (දී)
කාන්තාවනුත් පුරුදු කලානම් තමයි වැඩේ..!(නු)
වැල්ලවායේ නම් දුම් වැටිවල ඇත්තේ දුම් කොළ වෙන්න බෑ .(ස)
දුම්වැටියට තිත තියන්න ඕනේ (දී)
ගණිකා වෘත්තිය නීතිගත කරන්න කිව්වා වගේ දුම්වැටිවලටත් අවසර දෙන්න (ස)
ගෑනු අය විතරක් කොඩි අරගෙන ගියාට වැඩක් නෑනේ (ස)
මේවා දැනුවත් කරන එකට අපි ස්තුති වන්ත වෙන්න ඕනේ (දී)