දෙවනපෑතිස් රජුගේ සෙනෙවි අභය විසින් ඉදිකෙරුණු බවට සැලකෙන ස්ථූපයක කැණීම් අරඹා ඇත. වෙල්ගම්වෙහෙරට අයත් බව කියන මෙම ස්ථූපය ත්‍රිකුණාමලය කන්නියාවේ උණු වතුර ළිං වලට ඉහළ කඳු වැටියේ පිහිටා තිබේ. එම චෛත්‍යය හතරැස් වේදිකාවක් මත ඉදිකැර ඇති බව කැණීම් වලින් තොරතුරු ලැබී ඇත. සිරිපතුල් හතරක් ද සොයාගෙන තිබේ. මෙම සෑය වෙල්ගම්වෙහෙර මහා සෑයේ පරිවාර සෑයක් විය හැකි බව පුරාවිද්‍යා නිලධාරීහු කියති.


1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදන් හොරුන්ට මග පෙන්වීමක් නොවේද ?? (ස)
ඉතිහාසය නිවැරදිව සංස්කරණය කිරීම සුභ අනාගතයකට පිටුවහලකි. (නි)
අපේ රටේ නිධන් ටික අරන් ඉවරයි. කවුද කියලා කියන්න බැරි, මට හැමදාම ලංකාදීපය බලන්න ඕනෑ නිසයි. (නි)