වැලිකඩ බන්ධනාගාර කැරැල්ළේදී පැන ගිය සිරකුවකු වන හේවා බැට්ටගේ තුෂාන් සාරද හෙවත් චන්න රුවන්වැල්ලේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මිරිහානේ මිනීමැරීමක් සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් බාරයේ සිටියේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මෙයාගෙ කකුල් දෙක කඩයි සමහරවිට. (නි)
ඇයි අහුවුණේ? හම්බුවුණේ නැහැ කියන්නනේ තිබුණේ. (නි)
මේ පුංචි රටේ කොතැනකදී හෝ මතුකවදා හෝ යළි පොලිසියෙදි හමුවේවි... (නි)
හා හා... නැගපන් වාහනේට හංගපු ආයුධ ටික හොයන්න යන්න. (නි)
එහෙනම් 28 වැනියත් හම්මුනාද (අ)
මේ පුංචි රටේ කොහෙ පනින්නද කොල්ලෝ..!(නු)
දයා, පස්සේ එයාව එක්ක යයි හංගපු ටි 56 පෙන්නන්න කියලා. එතකොට එයාටත් බඩුම තමයි. (නි)
අත පය හිරි ඇර ගන්න ඇති මේ දවස් 2ක තුනට (ස)
මරණ දඩුවම තිබුණා නම් ඔය ගැටලු නැහැනේ..!(නු)
හිටියොත් මැරුම්කන්න වෙන බව දන්න නිසා මාරුවෙලා යන්න ඇති. (නි)
කෝටුමස් කරනවා සිකුරුයි. (නි)
ඇයෙත් පැනලා යන්න බැරිවෙන්න ඉවරයක් කරලම දැම්මා නම් කතාව ඉවරයිනේ. (නි)
අර නඩුකාරතුමාව ඝාතනය කරපු කෙනාට මොකද වුණේ කියලා අපිට දැනගන්න ඕනෑ. (නි)
කෝ ටී 56 ඒක හංගලා ආවෙ.. ආයෙමත් ගිහිල්ලා වැඩක් දෙකක් කරන්න..!(නු)
සමාව දෙනු මැන වරදක් වුණා නම්.... (නි)
මෙයාලා හිතාගෙන ඇති රටක නීතියනුකූල හමුදාවක් පොලිසියක් එක්ක හැප්පෙනවා කියන්නේ අපි පොඩිකාලෙ කරපු හොරා පොලිස් සෙල්ලම වගේ කියලා..!(නු)
අද පුතෝ කෝටුමස් කරනවා ඒක දෙකක් නැහැ..!(නු)
ඇතිවෙන්න සැළකුම් ලැබෙයි. (නි)