ඉතාලියේ වෙරොනා නුවර දී අදීජේ ගඟට පැන්න බව කියන වෙන්නප්පුවේ දනුක ජයමාල් ලෙස්ලි (23) සෙවීමට දින දෙකක් පුරා ඉතාලි පොලිසිය හා සහාන සේවකයන් ගත් උත්සහාය අද රෑ වන විටත් අසාර්ථක විය. මීටර් 20 පමණ පළල ඇති මෙම ගඟ පිරී ඇත. මහා වැස්ස නිසා සැඩ පහර ද වේගවත් වී තිබේ. ගඟ මුහුදට වැටෙන රොවීගෝ දිස්ත්‍රික්කයේ රොසලිනා මෝය කටේද සෝදිසි කරගෙන යයි. මෙම තරුණයා ඉතාලියේම වාසය කෙළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියනි, ඔබ මැවු ලොව පුදුමයි. (නි)
කරුණාකරලා මේ සිද්ධිය ගැන නොදන්නා කට්ටිය මේකට අදහස් නොඑවුවොත් හොදයි (නි)
ෂුවර් එකටම ගෑණු ළමයි දෙන්නෙක් ඉන්න ඇති. (නි)
අපිට දැනටමත් වැදගත් තොරතුරු රැසක්ම ලැබෙමින් පවතිනවා. (නි)
පනාගොඩ නන්දන ඇයි මේ මරුන තරුණයා වෙන්නප්පුවේ නේ ,ඉතින් ඔයාගේ වෙනදා සේවාව කරන්නේ නැද්ද ? (ස)
අපේ කොල්ලො ඉතාලි යන්න මැරෙනවා මේ කොල්ලා ඉතාලි ගිහිං විහිං මැරෙනවා.. ඔක්කොටම පිස්සු වගේ..!(නු).
ජිවත් උනොත් තමයි පුදුම
අනෙක් පැත්තට පීනලා වෙන්නප්පු කෙනෙක්ගේ ගෙදරකට වත් ගියාද දන්නෙ නැහැ? (නි)
ඒක එයාගේ වෙලාව. සාමදානයේ සැතපේවා! (නි)
ගගට පැන්නාම ජිවත් වෙයිද (දී)
අපේ රටේ නම් මෙලහකට හොයාගෙන. ඒ අතින් ඉතාලිය හරිම දුර්වලයි. (නි)
පව් අහිංසක කොල්ලෝ ඇයි මේ තරම් මෝඩ..!(නු)
පීනලා ඕස්ට්‍රේලියාවට යන්න හිතුවද දන්නෙ නැහැ. (නි)
ස්ථිර ආලයට මරණෙත් සැපක් නම්... (නි)
කොල්ලෝ මෝඩ ඇයි කියල හිතා ගන්නත් බෑහැ. (අ)
ආදරේ අන්දයි නෙමෙයි. ආදරේ මොට්ටයි කියල හිතෙන්නේ මේ වගේ වෙලාවට තමයි. (අ)
ඒ අයට පිස්සු (අ)
මම හිතන්නේ පීනලා වෙන කොහාට හරි ගොඩ වෙන්න ඇති ,අපි නොදන්න ලංකාවේ කොල්ලෝ නේ ,(නු)
වැරදුන කුරුමානම..!(නු)
අපේ නාවික හමුදාවෙ දෙන්නෙක් යැව්වනම් මේ වෙනකොට හොයාගෙන..!(නු)
පව් මොනවා උනත් අපේ කෙනෙක්..!(නු)
අයියෝ ඇයි රෝමියෝ පැන්නේ..!(නු)