කොළඹ  ලෝටස්  වට රවුමේ  මේ වන විට   පැවැත්වෙන විරෝධතාව විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ බව පොලීසිය පවසයි.
 
 රැකියා විරහිත  උපාධිධාරීන්ගේ  විරෝධතා  පා ගමනට  විසුරා හැරීමට මෙලෙස  පියවර ගෙන තිබේ.
 
 මේ වන විට අවට මාර්ග දැඩි රථ වාහන තද බදයක් පවතී.

(36698)  

( ඡායාරූප- ඉෂාන් සංජීව )