නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත යටතේ වයඹ පළාතට අයත් කොටසක් උතුරු මැද පළාතට පවරාදිය යුතු යැයි සඳහන් වූ යෝජනාවක් වයඹ පළාත් සභාව ඒකමතිකව ප්‍රතික්ෂේප කරයි. ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරන ලද එම පණත යටතේ පුත්තලම - මන්නාරම දිස්ත්‍රික්කවලට ඇතුළත් විල්පත්තුව සීමාව මැදින් වැටී ඇති කලා ඔය සම්පූර්ණයෙන්ම ස්වාභාවික සීමාව සේ සළකා එයින් වෙන්වන කොටස උතුරු මැද පළාතට ඇතුළත් කළ යුතු යැයි යෝජනාවේ දැක්විණි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් වයඹෙ. අපිත් විරුද්ධයි.
වයඹෙ දේ වයඹට ඕන..