කතුරු ඔන්චිල්ලාව කඩා වැටිමෙන් මවක හා දියණියක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වේයන්ගොඩ- නයිවල ළමා උද්‍යානයේ හිමිකරු ඇතුළු 06 දෙනා 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහෙස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය අද (05) නියෝග කළාය.
ඊයේ (04) ඔන්චිල්ලාව කඩා වැටීමෙන් දැරියගේ මව මිය ගිය අතර බරපතල තුවාල ලැබු දියණිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද මිය ගියේය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවාසනාවන්ත මරණ මේවා.
ඊළඟට හිරේ යන්නේ කලුඅග්ගල පැත්තේ ඔවැනි ආයතනයක හිමිකරු කළමනාකරු සහ සේවකයන් කිහිප දෙනෙක් තමා