
(දයාරත්න ඇඹෝගම)
සිය කුඹුරේ පැල් රකිමින් සිටි 51 හැවිරිදි ගොවියෙකු වන අලියෙකුගේ පහර කෑමට ලක්ව එම ස්ථානයේදිම මිය ගොස් ඇතැයි තන්තිරිමලය පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ තන්තිරිමලේ මානෑව පදිංචිව සිටි පුංචිබණ්ඩාගේ ජයතිලක (51) නැමති අවිවාහක ගොවියෙකි.
මියගිය පුද්ගලයා පැල් රැකිම සදහා ගියද ඔහු ආපසු නිවසට නොපැමිණිම නිසා ඔහුගේ නෑදැයන් කුඹුරට ගොස් සොයා බැලිමේදි වන අලියෙකුගේ පහර කෑමට ලක්ව තිබු ඔහුගේ මළ සිරුර සොයා ගෙන තිබු බව පොලිසිය පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් රටේ අලි සංගණනය කරමින් ඉන්නවාද?