
(සුමිත් පොතුපිටිය)
වාද්දුව වේරගම සූරිය වෙල්යායේ විශාල ගින්නක් මේ වනවිට පැතිර යමින් පවතින බව වාද්දුව පොලිසිය පවසයි.
මේ වනවිට අක්කර 50 කට ආසන්න ප්‍රමාණයක් ගින්නෙන් විනාශවෙමින් පවතින අතර , කළුතර නගර සභාවේ ගිනිනිවන රථයද කැදවා තිබුණි.
මේ වනවිට පවතින අධික සුළං තත්ත්වයත් සමගින් ගින්න තදින් පැතිර යමින් පවතින අතර , කුරුල්ලන් සහ කෘමීන් විශාල වශයෙන් ගින්නට හසුව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසිප්පු හොරෙන් පෙරලා ඒවායේ බෝතල් වලට රොක්ලන්ඩ් ,ජින් කියලා හොර ලේබල් විකුණන සහ අක්කර ගණන් ගංජා වගා කරන සුරුට්ටුවන්ට හොඳම වැඩේ.ජයවේවා