මෙවර උසස් පෙළ වාණිජ ධාරාවෙන් (නව නිර්දේශය) දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය  කොළඹ බිෂොප්ස් විද්‍යාලයේ  නිම්සරා හෙට්ටිගේ විසින් හිමිකරගනු ලැබ ඇත.