අම්පාර වඩිනාගල සවිකැර ඇති භූ කම්පන මානකවල සටහන් වන චලන වලට හේතුව සොයා ගැනීමට නොහැකි වී ඇතැයි එහි ගොස් සිටින භූ විද්‍යාඥයෝ කියති. ගල්ඔය වනෝද්‍යාන පැත්තෙන් මහා හඬින් අද දෙවරක්ම ශබ්ද ඇසුණු බවත් භූ චලනයකදී එවැනි ශබ්ද නොඇසෙන බවත් ඔවුහු කියති. ඉඟිනායාගල සේනනායක සමුද්‍රය පැත්තේ මහා කැලේ කිසියම් රහසිගත පිපිරීමක් වෙතියි ඇතැමෙක් කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරවිට විශාල භූමිකම්පාවකට පෙර ඇතිවන පෙර ළකුණු වියහැක. (නි)
කවුරුහරි නිධන් හාරනවාවද්ද? (නි)
මොකක්‍හරි ජිල්මාට් එකක්ද දන්නේ නැහැ. (නි)
ෂුවර් එකටම මහා කැළේ මැද කවුරුහරි පුරාවස්තු පතලක් හාරනවා ඇති. (නි)
මහා කැළේ මැද කවුරුහරි පුරාවස්තු පතලක් හාරනවා ඇති. (නි)
ඔව් චන්දන ඔබ හරි . ඔයා තමයි බුද්ධිමත් පිළිතුරක් දුන්නේ (ස)
ඔය නම් භූ චලනයක් නෙමෙයි , නිදන් හොරුන්ගේ වැඩක් (ස)
ෂුවර්. ඕක නිධන් හොරුන්ගේ වැඩක්. (නි)
ෂුවර් එකටම කවුරුහරි යමරෙට නිධන් හාරනවා ඇති. (නි)
මහා විනාශයක පෙර ලකුණු වත්ද.අනේ එහෙම නොවේවායි මා ප්‍රාර්ථනා කරනවා.....(ස)
වඩිනාගල යට ඉන්න නිධන් හොරුන්ව අල්ලා ගන්නෙ නැතුව හෙල්ලෙන වාර ගණන ගැණ ගැණ හිටියට වැඩක් නැහැ. (නි)
එයාලට විතරක් නෙමෙයි. අපිටත් ප්‍රශ්නයක් (දී)
ඒක සුළි කුණාටුවක් වෙන්න පුලුවන්. (නි)