කුරුණෑගල මාස්පොත මහා විද්‍යාලයේ වෛද්‍ය සායනයකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාදුන් විටමින් ඒ අඩංගු කරලක් පානය කිරීමෙන් පසු ක්ලාන්තය හා වමනය ඇතිවූ ළමුයින් 27 ක් කුරුණෑගල රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලීසිය කියයි. මේ අතරින් දෙදෙනක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාල බඩුවේ හිලක් තියෙනවා කියන්නේ ඕකනේ.....ඕක අපේ කට්ටිය කවදද තේරුම් ගන්නේ , කීදෙනෙක් ජීවිත වලින් වන්දි ගෙව්වද ? ඒත් පාලකයන්ට ගාණක්වත් නෑ (ස)
යල් පැනපු විටමින්ද දුන්නේ (ස)
හැම ප්‍රශ්නයකටම මුල, නිසි වගකීමකින් තොරව ක්‍රියා කිරීමයි. බොහෝ නිලධාරීන් තමන්ගේ වගකීම අනෙකා පිට පටවලා බලා ඉදීම තමයි දැන්වෙන්නෙ. අපේ රටේ තරුණ ජවය මේ සදහා යොදාගන්නවානම් මෙවැනි ප්‍රශ්න අවම කරගන්න පුළුවන් ඒත් වෙන්නෙ ඒ පුටුවල ඉන්න අය මුල් ඇදගෙන ඉන්න එක මිසක් අලුතින් එන කොල්ලො කෙල්ලන්ට අවස්ථාව අවම කිරීමයි. මේ ක්‍රමය පැහැදිලිවම වෙනස් විය යුතුයි.(ස)
අද අපේ රටේ ආනයනික බොහෝ බඩු බාලයි. මෙහි සැඟවී ඇත්තේ ගසාකෑමයි... අනික්වා කෙසේ වෙතත් බෙහෙත් පිළිබඳ වගකීම රජය භාරගත යුතුයි. (ස)
නියම විටමින් එකක් දීලා තියෙන්නේ ! (ස)
විටමින් දෙන්න මොනවද ඒ ළමයින්ට තියෙන අඩු පාඩුව ? දෙමාපියන්ගෙන් අහලද ඔය වැඩේ කරේ (ස)
පද්මී, දන්නේ නැති දේ කතා නොකර ඉන්න. (ස)
විටමින් වැඩි වෙලා
මටත් පොඩිම කාලෙ ඉස්කෝලෙදි දුන්න විටමින් පෙත්තක් බීල කලන්තෙ හැදුන මේකත් ඒ ජාතියෙම එකක් වෙන්න ඇති (ස)
පද්මි .ළමයින්ට කිසි අඩු පාඩුවක් නෑ .ලංකාවෙ ළමයින් ස්ව්‍යංපෝෂිතයි. .(ස)
වගකීම කාගෙද .(ස)
රොහාන්,ලකී, වහාම මා හමුවන්න. (නි)
විටමින් වැඩි වෙළා වගේ (අ)
අයියෝ සල්ලි