වසර තුනකට පමණ පසු ලුණුගම් වෙහෙර ජලාශයේ වාන් දොරටු හයම අද විවෘත කැරිණි.
පිටාර ජලය කිරිඳි ඔය ඔස්සේ කිරින්ඳෙන් මුහුදට ගලා යයි. පසුගිය 28 වැනිදා එහි වාන් දොරටු දෙකක් විවෘත කැරිණි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වාන්දොරටු ඇරලා පස්සේ වතුර නෑ කියන්න (ස)
ලස්සනයි හැබැයි භයානකයි (දී)
අහසින් වැටෙන එක දිය බිඳක්වත් අපතේ නොයවපු කාලයක් අපේ රටේ තිබුණා. එතකොට අපි මෙච්චර දියුණු නෑ (ස)
වතුර පාර සැර ඇති (දී)