මක්කමෙන් ගෙනා ශුද්ධ වූ සම්සම් ජලය පානය කිරීමෙන් තම අපස්මාරය සුව වූ බව කියන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක ඉස්ලාම් ආගම වැළැඳ ගත් බව සෞදි අරාබියේ පුවත්පතක් පවසයි එම ජලය හැකි තරම් බොන ලෙස හාමු පාතා පැවසූ බවත්, දෙසතියක් තිස්සේම ජලය බිව් බවත්, දැන් ඇගේ අපස්මාරය සුව වී ඇතැයි වෛද්‍ය වරු පැවසූ බවත්, පහලොස් අවුරුද්දක් තිස්සේ ඇය එම රෝගයෙන් පෙළුනු බවත් එම සෞදි පුවත්පත කියයි. වයඹ දිග සෞදි අරාබියේ හයිල් නගරයේ පදිංචි රාජු නම් මෙම සේවිකාව ෆරීඩා යනුවෙන් නම ද වෙනස් කැර ඇත.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් සෞදි ඉන්නේ . ආගම මාරු කරනවානම් එයාලා සල්ලිත් දෙනවා (ස)
අනාගතයේ මහා ප්‍රශ්නයක මුලක් වෙන්න බැරිද (දී)
මේ සත්‍යක්ද මටනම් ඇදහිය නොහැකිය (දී)
මිනිසුනේ..... තමන්ගේ ආගම හරියට තේරුම් ගන්න (දී)
තමන්ගේ ආගමට ගරහන කාටවත් හරියන්නේ නෑ. (ත)
ලංකාවේත් ඔය වගේ ලෙඩ සුව කළා ගෝල්පේස් පිටියේ. අපේ රටේ ඕවා කරද්දී කට වහගෙන හිටපු අපි දැන් කොමෙන්ට් දාලා වැඩක් නැහැ . තාමත් ගම්වල සල්ලිවලට ආගම් මාරු කරනවලු. (ස)
හූ හූ... ලංකාවේ සිංහල ජාතිය වඳ වේගෙනයි යන්නේ. ලැහැස්ති වෙන්න ඔක්කොම පල්ලි යන්න. (නි)
අපිට ඒ කාන්තාව ගැන විස්තර දෙන්න පුලුවන්ද (දී)
හුරේ ! අපි තවත් කාන්තාවන් රට යවමු (ස)
කිසිම ආගමකට බනින්න එපා.. නිකං පටු විදියට හිතන්නේ නැතිව ටිකක් මෝලේ කල්පනා කරලා අදහස් දාන්න..!(නු)
එහෙම ජාලයක් තියෙනවාද කොහෙද තියෙන්න (දී)
ලෝකෙම මුලාවේ දාපු මොහොතක්ද කොහෙද (දී)
දැන්වත් සිංහළ මිනිස්සු එකතු වෙයල්ලා. බොරුවට හාමුදුරුවන්ට බනින එක නතර කරපල්ලා. හාමුදුරු වෙසින් අන්‍යාගමිකයන් නරක වැඩවල යෙදෙනවා, බෞද්ධයන්ට මුලු මහත් භික්ෂු සාසනයම එපා කරවන්න. කුමන්ත්‍රණ තේරුම් ගන්න. බුද්ධිමත්ව කටයුතු කරන්න. (නි)
දෙයියෝ සාක්කි
මමත් සෞදි අරාබියේ හිටිය. මමත් හිතන්නේ ඉස්ලාම් ආගම ඇත්ත කියලා.(ස)
සත්‍ය මාර්ගයට පැමිණි සහෝදරියට සුභ පැතුම්! (නි)
ඇයට අපස්මාරය හැදෙන්න පටන්ගන්නෙ දැන්තමයි. බලමු ඉදිරියට මොකද වෙන්නෙ කියල? සමහර විට සල්ලිටිකක් අරගෙන ලංකාවට එන්න හිතුවද දන්නෙ නෑ. අනිත්එක කවුද දන්නෙ ජිවිතේට තියන අශාවනිසා මෙහෙම දෙයක් කිව්වද කියල. (ත)
මාශා අල්ලා ...(ස)
මෙම කාන්තාව අපේ ශ්‍රීලංකා මාතෘ භූමියට නැවත භාරගන්න එපා. ඇය අපේ බුදුදහමට නිගා කල තැනැත්තියක් හැටියටයි මා දකින්නේ. (ත)
අල්ලාහු අක්බර් ....(ස)
ඇයි චන්ද්‍රිකාවැවේ වතුර බිලත් සමහරුන්ට ලෙඩ හොද උනේ. (ත)
අපස්මාරය හොද වෙච්ච එක කොහොම උනත් ආගම මාරු කරපු එක නම් බුද්ධිමත් තීරණයක්. මොකද සිංහල ජාතිය කියන්නෙ කොහොමත් වද වෙලා යන ජාතියක්. ගිලෙන නැවක ඉන්න කැමති කවුද? තව ටික දවසකින් අපේ රටේ ප්‍රධාන ජන වර්ගය මුස්ලිම් බවට නිල වශයෙන් පිලිගත්තම මේ කෑ ගහන අයත් මේ පාරෙම යන හැටි බලන්න පුලුවන්.(ස)
ඔහොම ලෙඩ තියෙද්දී කොහොමද රට යද්දී වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් වුණේ? (නි)
මාශා අල්ලාහ් ..(ස)
එයාට තව මොන මොන අසනිප තියෙනවද දන්නෙ නැහැ. (නි)
ලංකාවේ සමහර භික්ෂූනුත් ආගම් මාරු කරනවා. ඕක මොකක්ද? (ත)
අපිට වැරදියි කියන්න බැහැ ඉතින් (දී)
අසරණ උන වෙලාවට මිනිස්සු තුත්තිරි ගහෙත් එල්ලෙනවා (දී)
සිල්වා පටිටපල් බොරු කියන්න ඒපා. බොරු කීමේ සීමාවක් තියෙන්න ඕන.එහෙම සල්ලීදීලා ආගමට ගන්වානමි මැදෙපරදිග ඉන්න අක්කලා ඔක්කොම ඒ ආගමට යයි . තමන්ගේ වැටුපවත් සමහරවිට හරියට නොදෙන රට. (ත)
මොන විකාරයක්ද ඒ (දී)
ඒ ලෙඩේ බෝ කළේ මොන ආගමෙන්ද දන්නේ නෑ. (ත)
සමිපත් මොනවාද බුරියානිද?
මෝඩ කමට වඩා වෙන වෙන දේවල් ඉස්මතු වෙලා තියෙනවා ඒ කෙනාගේ (ස)
මැරුණු කෙනාට ඒ අවස්ථාවේදී උණ, හිසරදය, ශරීරයේ දුර්වලවීම වගේ රෝගත් තිබිලා. ඉතින් අල්ලාහ්ට බැරි වුණාද තම දූතයට ඔය වතුර ටිකක් පොවලා ජිවත් කරවන්න? (නි)
පව්... අසරණ මිනිස්සු (දී)
තව විස්තර නැද්ද මොකුත් (දී)
වැඩේ වෙනවනම් කොහොම උනහම මොකද (දී)
අනේ මටත් එවන්නකෝ ඔය ජලය ටිකක්. (නි)
ශුද්ධ වූ සම්සම් ජලය නෙමෙයි, ඔටු මුත්‍රා ටිකක් දුන්නා නම් තමයි හොද. (නි)
දැන් තියෙන්නේ මේ වගේ ලෙඩ රෝග වලින් පෙලෙන අය රට යවන එක නේද ? (ස)
මගේ ඉස්කෝලේ කාලේ යාලුවෙක් හිටියා කැළණියේ , මිනිහගේ අම්මට පිළිකාවක් හදුනා, කවුරු හරි මනුස්සයෙක් කියලා යාඥා බලයෙන් ලෙඩ හොද කරන්න පුළුවන් කියලා, මේ මනුස්සය පවුල පිටින්ම ආගම වෙනස් කරා, නමුත් මරණාසන්නව ඇදෙ ඉද්දි මේ මනුස්සයට තේරුණා කරේ බොරු වැඩක් කියලා, මැරෙන්න දවස් කීපයක් තියෙද්දී නැවත පරණ ආගමට ගියා, ඔන්න ඔය වගේ මිනිස්සු කරදරේ වැටුනම, ලෙඩක් දුකක් හැදුනම තුත්තිරි ගහෙත් එල්ලෙනවා. ඕවට බලපාන්නේ මිනිස්සුන්ගේ බුද්ධියේ තරම, මනස දුර්වල මිනිස්සු නොපෙනෙන බලවේගවල පිහිට හොයාගෙන දුවනවා, මොළේ තියෙන මිනිහ ප්‍රශ්නය තේරුම් අරන් ඒවාට මුහුණ දෙනවා. (ස)
ආගම් තියෙන්නේ ලෙඩ සුව කරන්න නොවේ (දී)
ආගම තුලින් ලෙඩ හොද කරන්න පුලුවන්ද (දී)
මට හිතා ගන්නවත් බැරිඋනා (දී)
අවශ්‍ය විදියට ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් ඇදහීමට හෝ නොඇදහීමට හැකියාව ඇත. (නි)
ඇයි සමහර අය තමන්ගේ නම නැතිව විවිධ නම්වලින් අදහස් දක්වලා තියෙන්නෙ.. බයද තමන්ගේ නමෙන් ගොඩක් දේ දැන ගනී කියලාද?(නු)
මේ වතුර තියෙනවානම් බෙහෙත් ඕන නැහැනේ..!(නු)
මේවට නීතියෙන් දඩුවම් දිය යුතුයි (දී)
මෙයාට අපස්මාරය නෙමෙයි ඇත්තේ, වෙන මොකක්හරි ලෙඩක්. (නි)
මෙ ඔක්කොම හරියට මේ පුවත කියවලා නැහැ.. මේ සේවිකාවගේ නම රජු ඒ කියන්නේ එයා බෞද්ද වෙන්න බැහැ.. ඒ කොහොම උනත් තමන්ගේ ආගම වෙනත් ලාභ ප්‍ර යෝජන තකා හෝ නැතිව වෙනස් කිරීම පාපයක්..!(නු)
නහිවේරේන වේරානී... (නි)
ඔය රටවල් වල අපස්මාරය වගේ ලෙඩ නැතිව ඇති මගේ හිතේ. ඔය ජලයෙන් අතුරු විපාක තියෙන්නත් බැහැ නේ. වහාම ඔය ජලය අපේ රෝහල් වලට ගෙන ඒමට කටයුතු කළයුතුයි. සමහර අයට තියන ලෙඩ ඇත්තටම තියෙන්නේ හිතේ. මේවගේ ප්‍රතිකාර හොඳයි, මෝඩකමට බෙහෙත් නැති නිසා. (ස)
එතකොට සෞදි රෝහල්වල ලෙඩ්ඩුන්ට දෙන්නෙත් ඔය වතුරමද? (නි)
මෝඩකමට බෙහෙත් හොයාගත්ත දවසට ආපහු ආගම මාරු කරයි. (ස)
හිනාවට කරුණක් (දී)
ලංකාවට ඇවිත් කෝවිල් යන්න පටන් ගනී ආයෙම...(ස)
කුඩා කල සිට අදහන ආගම මාරු කරන කෙනා ඊලඟ ආගම මාරු කිරීමට පෙලඹීම සුළු දෙයක්..කරේ මෝඩ වැඩක් (ස)
තමන්ගේ කැමැත්තට අපිට මොකුත් කියන්න බැහැ (දී)
කොහොම වුණත් ලෙඩේ සනීප වුණු එක ගැන සතුටුයි (ස)
මෙහෙම ප්‍රවෘත්ති වලට මම නම් කැමති නැහැ. (නි)
මේක විශ්වාස කරන්න අමාරුයි.. අවුරුදු පහළවක් අපස්මාරය තියෙන ගෘහ සේවිකාවක් සේවය කළේ කොහොමද? මේ අසනීපයට තැන තැන අදගෙන වැටෙනවා.. ඉතිං වැඩ කරන්නෙ කොහොමද? ඔතරම් කාරුණිකද ඔය කියන හාම්පුතා..?(නු)
මාශා අල්ලාහ් (ස)
විශ්වාසය තමයි ඉතින් (දී)
මම විශ් වාස කරන්නේ නැහැ
අයියෝ සල්ලි
නම " ෆලූඩා " කියලා දා ගන්න තිබුණානේ (ස)
ආගමක් ඇදහීම වෙනත් ආගමක් වැලද ගැනීම අදාල කෙනාගෙ අයිතියක්.නමුත් ඇය එසේ කලේ යම් දෙයක් තෙරුම් අරන් නිසා අප එය අගය කල යුතුයි.මුදලට පාවා දෙන එකට වඩා එය හොදයි (ස)
කොහොමද ආගමෙන් ලෙඩ සුව කරන්නේ (දී)
මමත් සෞදි වල හිටි කෙනෙක්. මමත් හිතන්නේ ඉස්ලාම් ආගම ඇත්ත කියලා. (නි)
ඔලුවේ අමාරුවට කෝට්ටේ මාරු කරන්න වගේ (දී)
සුව උනානම් හොදයි (දී)
නිතියෙන් තමයි විසදන්න වෙන්නේ (දී)
ඇයි මේ වගේ මෝඩ වැඩ කරන්නෙ..?(නු)
ඔය ගැණු කෙනා ලංකාවට අවමානයක් (ස)
මෝඩ කමට බෙහෙතක් තවම සොයාගෙන නැත. (ත)
"කුමාර 2012-12-09 20:16:44 මෙම කාන්තාව අපේ ශ්‍රීලංකා මාතෘ භූමියට නැවත භාරගන්න එපා. ඇය අපේ බුදුදහමට නිගා කල තැනැත්තියක් හැටියටයි මා දකින්නේ" හාමුදුරුවරුන් කැති ගාන්න අණදී දළදා මාලිගාවට බෝම්බ ගස්සවපු උත්තමයින්ට මොකද කරන්නේ කියා ඔය අන් මත ඉවසන්න නොදන්නා බෞද්ධ උපාසක තැන කියනවාද? (දී)
බොරුවෙත් සීමාවක් තියෙන්න ඕනේ (දී)
මේක දාන්න තිබ්බේ දෙයියෝ සාක්කි තීරුවේ.විකාර (ස)
ආගම් අදහන්න පුළුවන්. ආගම් වලට හරවා ගන්න බැහැ (දී)
මොන බොරුද (දී)
ලෝකය හිනස්සන වැඩ (දී)
යමක් ලැබෙනවා කියුවොත් මිනිස්සු ඕනෑම දෙයක් කරයි (දී)
කවදාවත්ම නවත්වන්න බැරි දෙයක් (දී)
වැඩේ වෙනවනම් කොහොම උනත් කමක් නැහැ (දී)
දෙයියනේ ඇයි අවුරුදු 15 බලන් හිටියේ ඕක හොඳ කරන්න. බුද්ධියේ විමසුමට... (ස)
මේ රටවල්වල මුදලට ආගම්වලට ගන්නවා. මම ඉන්නේ ඩුබායි. මගෙනුත් ඇහුවා මුදල් දෙන්නම් ආගමකට එන්න කියලා.ඔයවගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. (ත)
කෝ කට්ටියගේ අදහස් ?? (ස)
මට අදහා හඳුනා බැහැ (දී)
ඒ ආගම මාරු කල කාන්තාවගෙන් ප්‍රකාශයක් නැහැනේ ඒ නිසා විශ්වාස කරන්න ටිකක් අමාරුයි (දී)
අදකාලේ සල්ලි වලට මිනිස්සු ඕනෑම දෙයක් කරන්න ලෑස්තියි...... අපස්මාරය තියෙනවනම් අවු 15ක්ම ඔය හාම්පුතාලා ගෙදර වැඩටම තියාගනීවිද? (ත)
මොලේ නැති ගැහැණියක්, සල්ලිවලට ඕනෙම දෙයක් කරාවි (ස)
"අක්රම්-සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝදයා" : ඉස්සර යුද්ධ වලට යනවිට කල් තබා ගත හැකි ආහාරයක් ලෙසත් පරණ වූ විට බෙහෙතක් හැටියට තුවාලවලට තබා බැදිමටත් කැවුම් මල්ලක් ගෙන යාමට සිංහලයන් පුරුදුව හිටියා. මේක විහිලුවට ගත් යුරෝපියන් තමා මේ කථාව ගෙතුවේ. පරන වුනු කැවුම් වල පෙනිසිලින් දිලීරය වැඩෙන නිසා එයින් තුවාල ඉක්මණින් සනීප වුණා. දැන් ඇත්තටම මෝඩය කවුද? (දී)
මේ සත්‍යක්ද (දී)
ඉස්ලාම් ආගමෙ කියන්නේ නැහැ සම් සම් වතුර ලෙඩ සුව කරයි කියලා.. සම් සම් ඉතිහාස කතාවක් වන ඒබ්‍රහම් හා සම්බන්ධ කතාවයි.. මිත්‍යා විශ්වාස ඉස්ලාම් ආගම හා සම්බන්ධ නැත..!(නු)
ස්වාමියා වතුර විතරමද දන්නේ නැ දුන්නේ. ආගම පාවල දෙන අසත්පුරුෂයන් (ස)
මුතුකුඩ, එහේ එහෙම කරනවා තමයි. මම ඉන්නකොටත් සල්ලි , උසස්වීම්, වෙන පහසුකම් දෙන්නම් , තව දිගටම උදවූ කරන්නම් කිව්වා ඉස්ලාම් ආගමට අවොත්. හැබැයි ලංකාවේ පාස්ටර්ලා වගේ බලෙන් දේශනා කරන්න එන්නේ නැහැ. කැමති නම් විතරයි. (නි)
දෙයියෝ සාක්කි
එක බෞද්ධයෙක් අඩු වුණා . මුස්ලිම් ආගමිකයෙන් වැඩි වුණා (ස)
ආගම් මාරු කිරීමත් පක්ෂ මාරු කිරීමත් දැන් කලාවක් කරගෙන. නේද? (නි)
ආපසු බෞද්ධ රටට එන්න එපා, ආයෙත් අපස්මාරය හැදෙයි. ඒ නිසා ඔහෙම ඉන්න. (ත)
මෙහෙම ජලයෙන් ලෙඩ සුව වෙන්නේ නැහැ.. මේක මායාවක්..!(නු)
ජනතාවට කැමති ආගමක් අදහන්න පුළුවන් නමුත් මම හිතන්නේ මේ කතාව ඇත්තද (දී)
මටනම් විශ්වාසයක් නැහැ (දී)
පුසා මැටියෙන් හරි මොකද මීයෝ අල්ලනවනම් (දී)
වගකිමෙන්ද කියන්නේ (දී)
මමත් සෞදිවල හිටියා. ඒ රටේ සමහරු සල්ලි දීලා මිස්සු ආගම්වලට හරව ගන්නවා. (ත)
විශ්වාසයෙන් වස බිව්වත් ලෙඩ සනීප වෙන අවස්ථා තිබේ. (ස)
බොරුවට ආගම වෙනස් කරන එක ආගම් දෙකටම කරන නින්දාවක්. (ත)
ඩෙංගු වලට ඔය වතුර ටිකක් හරියාවිද දන්නේ නෑ.රජයේ රෝහල් වසා මේ අයට රෝගීන් භාර කරමු (ස)
'ෆලූඩා‘ කියලා වෙනස් කරගන්න තිබ්බේ. (ත)
මමත් සෞදිවල හිටියා බලෙන් කවුරුවත් සල්ලි දීලා ආගමට ගන්නේ නැහැ. තමන් කැමතිනම් පමණක් ආගමට ආ හැකියි. කවුරුත් මුදල් දීලා ආගමට එන්න කියන්නේ නැහැ. (ත)
මුතුකුට ඔබේ කතාව සියයට සියයක් හරි. (ත)
ආනන්දට මාත් එකඟයි. එහෙටම වෙලා ඉන්න කියන්න. (ත)
ලංකාවේ ඉන්න කට්ටිය කන්න බොහොම ලඟයි (ස)
රාජු කියලා සිංහල ගැහැණු අය ඉන්නවද ? (ස)
මොකද්ද ඒ කතාව් (දී)
අයියෝ අයියෝ ඇත්තද
ආනන්ද හරි
දෙවි පිහිටයි (ස)
ඒක සත්‍යක්.. ශුද්ධ වූ ජලය සහිත සම්සම් කියන්නේ බෙහෙතක්.. (නු)
මෝඩ මනුස්සයෙක්නේ. (නි)
ජනතා අයිතියක් (දී)
මෝඩ මනුස්සයෙක් (ස)
ඒ දියරයේ අත්භූත රසයක් දැනුනද ? (ස)
හ්ම්ම් මේ කතාව ඇත්තක්. එහෙත් ඒ ලෙඩේ හොද වුණේ ඒ වතුර බීලද නැත්නම් ඒ වතුර වලින් හොද වෙනවා කියලා මනසින් කරන බලපෑම නිසාද කියන්න දන්නේ නැහැ. (නි)
බලමු. මෙයාට තවටික දවසකින් අපස්මාරය ආපහු හැදෙයි. කොහොම වුණත් මෙයා කරපු වැඩේ කැතයිනෙ. බුදුහාමුදුරුවො කවදාවත් කියලා නෑනේ අකමැත්තෙන් ආගම දහමේ රැඳෙන්න කියලා. මෙයා ඒ ආගමට ගියපු එක එයාට තියෙන අයිතියක් කියලා කියමුකෝ. ඒත් අවුරුදු 15 ක් අපස්මාරය හැදුනු කෙනෙක් මෙහෙකාරකමට තියාගෙන හිටියනම් ඒ ගෙදර මිනිස්සුන්ත් අපස්මාර රෝගීන් වෙන්න ඕනෑ. නිකං මිත්‍යා විශ්වාස ඔඩු දුවන එක විතරයි වෙන්නේ. අපි අඳුරන මක්කම වන්දනාවේ ගිය අපස්මාර රෝගයෙන් පෙළෙන මුස්ලිම් අය කොච්චර ඉන්නවද? ඒ අය ඇයි සේ සම්සම් වතුර බොන්නෙ නැත්තෙ. ඒක ප්‍රහේලිකාවක් නේද? අන්‍යාගමිකයන්ට විතරක්ද දන්නෙ නැහැ ඒකෙන් සුවය ලැබෙන්නෙ? (නි)
අසරණ උනාම තුත්තිරිගහෙත් එල්ලෙනවා (දී)
මමත් ඉන්නේ සෞදියේ.. ලංකාවෙ අපේ අය මෙහෙ සල්ලිවලට ඔය වගේ දේවල් වෙනවා.. මේ වතුරෙන් ලෙඩ සුව වෙන්නේ නැහැ..!(නු)
මිනිස්සු තමන්ට ඕන විදියකට සෑම දෙයක්ම කරනවා.. ඉතිං එක එක්කෙනාගේ බුද්ධි මට්ටමට අනුව දේවල් වෙයි... තමන්ගේම කැමැත්තට.. මෙයා ලංකාවට එද්දි ආයෙ මාරුවෙන්නත් පුළුවං..!(නු)
අර ගෑණූ කෙනාගේ අපස්මාරය සුවවුණාට මෙතැන ප්‍රතිචාර දක්වන සමහර අයටත් වෙන අපස්මාර රෝගයක් හැදිලා වගේ. ඒක නම් සක්කරයටවත් සනීප කරන්න බැහැ. (නි)
මුස්ලිම් අය සිංහල නම් වලින් මොකද අදහස් දාන්නේ. චතුරිකා, කිවිනි, ඉස්ලාම් ආගමේ තියෙන හොදේ මොකක්ද? (නි)
මිනිසුනේ අපේ රටට වූ වියෝයා (දී)
මමත් ඉන්නේ සෞදියේ තමයි.. සල්ලි දීලා ආගමට ගන්න තරම් සෞදියෙ අයට අසනීපයක් නැහැ.. (නු)
මිනිසුනේ රැවටෙන්න එපා (දී)
මිත්‍යා දුෂ්ටිය කියන එක ඔක්කොටම වඩා ලොකුලුනේ. ලෙඩක් හොද උනාට ආගමක් වැළඳ ගන්න එක අනුවණ වැඩක්. (ත)
සිංහලයා මෝඩයා - කැවුම් කන්න සූරයා (ස)
කෙනෙක් සුවවූ පලියට ලංකාවේ ඉන්න කට්ටිම සුව වෙන්නේ කොහොමද? සම්පත්ගේ ටිකිරි මොලේ (දී)
කොහොමහරි කමක් නැහැ, ඇය සුවපත් වූ එක ලොකු දෙයක් (නි)
මමත් සෞදි වල අවුරුදු 10ක් හිටපු කෙනෙක්.. එහෙම සල්ලි දීලා බල කරලා ආගම කවුරුත් මාරු කරලා නැහැ. සමහරවිට රෝගය සුව වීම නිසා එහෙම වෙලා ඇති.. රජ්ජු කියලා සිංහල හෝ දෙමල නමක් නැහැනේ..!(නු)
ඒ ජලය මේ ඉහත අදහස් දක්වන අයටත් දුන්නා නම් ඔවුන්ගේ මෙරට දැන් දැන් බෝවීයන මානසික ලෙඩද සුවවනු ඇත. (නි)
වතුර බිව්වේ මොහොකින්ද ? (ස)
සම් සම් වතුර ඔච්චරම ගුණ නම් පොඩි කුප්පිවල දාලා ලේබල් කරලා ලෝකෙ පුරා බෙදා හැරියානම් අපස්මාරය ලෝකෙන් තුරන් කරන්න පුළුවංනේ..!(නු)
ඔය විදියට මනස වෙනස් උනාමත් ලෙඩ සුව වෙනවා.. අපේ රෝහල්වල ඉන්න අපස්මාරය ලෙඩුන්ට ඔය ජලය එවලා සුව කරන්නකෝ..!(නු)
කොහොමද ආගමකින් ලෙඩ සුව කරන්නේ (දී)
අරාබි කෑම සහ බීම හරිම හොදයි,රහ වැටිලා වගේ, තව ටික දවසකින් සැමියාවත් අමතක කරාවිද? (නි)
තමන්ට කැමති ආගමක් අදහන්න හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා.. මේ වගේ බොරු හේතු ඒවාට ගාවගෙන තවත් ආගමකට නින්දා වෙන විදියට වැඩ කරන්න හොද නැහැ.. බලමු ඉතිං මෙයාට මොකද වෙන්නේ කියලා... සමහර විට ඔය වතුර බීලා හොද උනේ නැත්නම් හාම්පුතා යකඩ ඇණයක් ගහලා හරි බලන්න ඉඩ තියෙනවා... කොහොම උනත් ඔයා පරිසසමින් ඉන්න..!(නු)
නවී.. මම රියාද් නගරයේ අවුරුදු 10කට වැඩිය හිටියා.. අපේ අය ආගම මාරු කරන්නේ ලාබ ප්‍රයෝජන බලාගෙනම තමයි.. වැඩියෙන්ම ගෘහසේවිකාවන්...!(නු)
මොකද්ද ඒ උනේ එක පාරටම (දී)
ඔය විදිහට ලෙඩ සුව වෙනවාද (දී)
ඉස්ලාම් දහමට අනුව ඉස්ලාම් දහම වැළදගන්න කියලා කිසිවෙකුට බලකරන්නත් බැහැ , මුදල් සම්පත් දී ආගමට නම්මගන්නත් බැහැ. මම කාන්තාරයක ජල උල්පතක් තිබෙනවා කියලා කිව්වා නම් කවුරුත් කියයි මට පිස්සුයි කියලා. සම් සම් අරාබි වදනේ අර්ථය නම් නවතිනු නවතිනු යන්නයි. මෙම ජලය පානය කිරිමෙන් ලෙඩ සුව වනවා පමණක් නොව තවත් බොහෝ දේ සිදුවනවා යැයි ඉස්ලාම් දහම විශ්වාස කරන අය අතර මතයක් පවතී. ඒ අනුව ඉස්ලාම් භක්තිකයන් කටයුතු කරයි. ඵල ලබාගනියි. තමන්ට යහපතක් වන දේ අන් අයටද පැවසීම ඉස්ලාම් දහම අනිවාර්ය කර ඇත. මෙහි ද සිදුව ඇත්තේ මෙවැනි දෙයකි. කෙසේ වෙතත් රෝගය වැළදුණු කෙනායි දන්නේ එහි වේදනාව. ඇගේ රෝගය සුව වීම පිළිබද සතුටු විය යුතුයි. තම ආගම මාරුකර ගැනීම සම්බන්ධව සතුටු විය යුත්තේ ඇය පමණි. මන්ද ඇයට තවත් රෝගයක් වැලැදුණහොත් ද ඇය සම් සම් ජලය පානය කරයි. එය සුව නොවුණු කල නැවත තවත් ආගමකට පනී. එයයි ස්වභාවය. (නි)
මිනිසුනේ ඇයි බුද්ධාගම විකෘති කරන්නේ..? ඒ තැනැත්තියට කැමති ආගමක් අදහා ගන්න කියන්න.. ඔබතුමන්ලා හරි විදියට බුද්ධාගම රකින්න.. ගෞතම බුදුන් ඔය විදියට කිසිම ආගමක් විවේචනය කරන්න කීවේ නැහැ..!(නු)
http://wikiislam.net/wiki/Drinking_Zamzam_Water_and_its_Health_Risks මක්කම ජලය. (ස)
අපිට ඒ කාන්තාව ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද