බෑන් කී මූන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකැසුණු වාර්තාව සාක්කි විභාග නොකළ කමිටුවක වාර්තාවක් බවත්, එහෙයින් එහි නිගමන පිළිගත නොහැකි බවත්, ශ්‍රී ලංකාවේ ජාතිකත්වයට හා අභිමානයට ඇගිලි ගැසීමට කිසිවකුටත් ඉඩක් නොදෙන බවත් විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් පාර්ලිමේන්තුවේ දී පැවසීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා !! ජයවේවා !!!
ජය වේවා...
මානව හිමිකම් කඩ කිරීම පිළිබදව ශ්‍රී ලංකාවට එක නීතියකුත්, ලොව බලවත් යැයි කියා ගන්නා බටහිර රජයන්ට තවත් නීතියකුත් ඇයි? බෑන් කී මූන් මහතා අද ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන් ත්‍රස්ත බියෙන් තොරව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන්, මානව හිමිකම් කඩකිරීම් වලින් තොරව ජීවත් වීම ගරු කරන්නේ නම් ලංකාවේ සංවර්ධන කටයුතුවලට සහාය දැක්වීමට කටයුතු කළ යුතුයි.