ඕස්ටේ‍්‍රලියාවේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත සරණාගතයන් 56 දෙනකු ඊට එරෙහිව සිඞ්නිනුවර මහාධිකරණයෙන් අතුරු තහනමක් ඉල්ලා පෙත්සමක් ගොනුකැර ඇතැයි ඒ.එප්.පී ප‍්‍රංශ පුවත්සේවය කියයි. ශ්‍රී ලංකාවට යැවුවහොත් වදහිංසාවට ලක්වීමේ අවදානමක් ඇතැයි ඔවුන් වෙනුවෙන් පෙනීසිටි සංවිධානයක් අධිකරණයට දැන්වීය. මහාධිකරණය අතුරු තහනමක් නිකුත් නොකළ නමුත් පෙත්සම විභාගයට ගන්නාතුරු ඔවුනට එරට රැුඳී සිටීමට ඉඩලැබී ඇත. ඉකුත් අගෝස්තු මාසයේ සිට මේ වන තෙක් ඕස්ටේ‍්‍රලියාවේ සිට ශ්‍රී ලංකා සරණාගතයෝ 500 දෙනෙක් පමණ මෙරටට පිටුවල් කරනු ලැබූහ. ආර්ථික වාසි තකා ශ්‍රී ලංකාවෙන්, ඉරානයෙන්, ඉරාකයෙන් බෝට්ටු යාත‍්‍රා වලින් අනාරක්ෂිතව එන පිරිස ඕස්ටේ‍්‍රලියාවට හිසරදයක් වී ඇත.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
අයියෝ සල්ලි (දී)
කොයි දේත් සීමාවක් තියෙනවනේ (ස)
ජයවේවා
කීයටවත් ඒ රට කැමති වෙයිද නිකන් නැති ලෙඩ දා ගන්න (දී)
ඉතින් ගෙන්න ගන්න මොකද ඒ අය කරලා තියෙන්නේ වරදක් නේ (දී)
කතා කරලා වැඩක් නැත (දී)
බලමු ලංකාවේ වගේ එහෙත් නඩු රබර් වෙනවද කියලා (ස)