ලංකාදීප වෙබ් පුවත්පතේ පැරිස් මාධ්‍යවේදී සුනිල් ආනන්ද මහතාට පසුගියදා ජාති හිතෛෂීන් යැයි කියාගන්නා පිරිසකගෙන් මරණීය තර්ජන එල්ල වී තිබේ. ඔහුට මෙම මැර තර්ජන එල්ල වී ඇත්තේ පැරිසියේ නිදහස් සමරු උළෙලට සහභාගි වීමට ගොස් සිටියදීය. සුනිල් ආනන්ද මහතාට මෙසේ මැර තර්ජන එල්ල කිරීමට හේතු වී ඇත්තේ ඔහු පසුගිය දා ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ලංකාදීප වෙබ් අඩවියේ පළවීම මුල්කරගෙනය. සුනිල් මේ ගැන පැරිස් පොලිසියටද පැමිණිලි කර ඇත. ශ‍්‍රි ලංකාවේ සංවිධාන කිහිපයක සාමාජිකයන් පිරිසක් තර්ජන කළ අය අතර වෙතියි ඔහුගේ පැමිණිල්ලේ දැක්වේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd